UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මාතර වෙහෙරහේන පූර්වාරාම රාජමහා විහාරය පූජා භූමියක් ලෙසට සංවර්ධනය කිරීමේ ආගමික උළෙලට පැමිණි ප්‍රධාන අමුත්තා වූ රාජ්‍ය ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සමරු ඵලකය නිරාවරණය කළ අයුරු. වෙහෙරහේන රාජ මහා විහාරාධිපති ශාස්ත්‍රපති කෑගල්ලේ රතනසාර හිමියෝ ද මෙහි වෙති.
ඡායාරූප සටහන – එස්. සුරේන්ද්‍රගේ

මාතර බෝධියේ දම් දෙසුම්

මාතර බෝධි ආරක්‍ෂක සභාව ආරම්භ කර වසර 50 ක් සපිරීම නිමිතිකොට සිදුකරන ධර්ම දේශනා මාලාවක් මේ මස 03 වැනි දින සිට 16 වැනි දින දක්වා පැවැත්වේ.

ඉතිරිය»

 

බිනර අව අටවක පෝය

බිනර අව අටවක පෝය ඔක්තෝබර් මස 08 වැනිදා සඳුදා පූර්වභාග 00. 04 ට ලබයි. 09 වැනිදා අඟහරුවාදා පූර්වභාග 01. 50 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම ඔක්තෝබර් 08 වැනිදා සඳුදාය.
මීළඟ පෝය ඔක්තෝබර් 15 වැනිදා සඳුදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 08

New Moonඅමාවක

ඔක්තෝබර් 15

First Quarterපුර අටවක

ඔක්තෝබර් 22

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 29


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]