UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

හත්ථිකුච්ඡි මහා වෙහෙර අසිරිය

කුරුණෑගල ගල්ගමුව හරහා අනුරාධපුර මාර්ගයේ පැමිණ ගල්ගමුවෙන් හැරී රාජාංගණ මාර්ගයේ කි.මී. 4.8 ක් පමණ ගමන් කිරීමෙන් බොහෝ සේ නිස්කාන්සු වූ සිතට අපමණ සුවයක් ප්‍රදානය කරනා මනස්කාන්ත පරිසරයක පිහිටි ඓතිහාසික රාජාංගණයේ හත්තිකුච්ඡි නම් වූ වන සෙනසුන වෙත ලඟා විය හැකිය.අක්කර 300 ක පමණ පුළුල් වපසරියක විසිරී පැතිරී ඇති නටබුන් මතින් මෙහි වන ඓතිහාසික මෙන්ම ආගමික වටිනාකම මැනවින් හඳුනා ගැනීමට පුළුවන. ‘විසුද්ධිමග්ග පඨවි කසිණ නිද්දේස’ යේ සඳහන් වන්නේ ප්‍රාර්ථනීය වූද, ලෝක පූජිත වූද, පොදු ජනතාවගේ අසීමිත ගෞරවාදරයට භාජනය වූද දක්ඛිණගිරි,චේතියගිරි, හත්ථිකුච්ජි , චිත්තල පබ්බත යන විහාරස්ථාන එදවස ඉතා සුප්‍රසිද්ධියට පත්වූ ප්‍රධාන විහාර හතරක්ව පැවැති බවයි.

ඉතිරිය»

 

බිනර අව අටවක පෝය

බිනර අව අටවක පෝය ඔක්තෝබර් මස 08 වැනිදා සඳුදා පූර්වභාග 00. 04 ට ලබයි. 09 වැනිදා අඟහරුවාදා පූර්වභාග 01. 50 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම ඔක්තෝබර් 08 වැනිදා සඳුදාය.
මීළඟ පෝය ඔක්තෝබර් 15 වැනිදා සඳුදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 08

New Moonඅමාවක

ඔක්තෝබර් 15

First Quarterපුර අටවක

ඔක්තෝබර් 22

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 29


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]