UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය - පිහිට පතයි

පිහිට පතයි

අනුරාධපුර තවරක්කුලම ‘මනහර’ ලිපිනයේ පදිංචි සුමනාවති මහත්මිය දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන අතර ඇයට ඉක්මනින් “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බවට විශේෂඥ වෛද්‍ය රජිව් දසනායක මහතා නිර්දේශ කර තිබේ. වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති පින්වතකු වේ නම් 025 3251633, 071 8172117 හෝ 0777 884062 දරන දුරකථන අංකයන් වෙත දැනුම් දෙන ලෙස ඉල්ලීමක් කරයි.


මීරිගම, වලව්වත්තේ පදිංචි ඩී.ඒ.ඩී.එම්. සමරජීව මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙලෙන අතර ඒ සඳහා “ඕ නෙගටිව්” වර්ගයේ හෝ “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් ඉක්මනින් බද්ධකළ යුතු බව වෛද්‍යවරු නිර්දේශ කර ඇත. පරිත්‍යාගශීලී අයකු වේ නම් පහත අංකයන්ට දන්වන ලෙස ඉල්ලා සිටියි. 071 8399177, 078 4503606


කඩවත, මහර, එක්සත් සුභසාධක මාවත අංක 164/සී හී ලිපිනයෙහි පදිංචි යූ.ඒ.පී. ප්‍රේමකුමාර දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බැවින් බද්ධ කිරීම සඳහා “ඒ පොසිටිව්” හෝ “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය කර ඇත. ඒ සඳහා යම් පරිත්‍යාගශීලියෙකු වේ නම් අංක, 077 1094070 හෝ 072 7094070 දුරකථනයට දැනුම් දෙන ලෙස ඉල්ලා සිටියි.

 

බිනර අව අටවක පෝය

බිනර අව අටවක පෝය ඔක්තෝබර් මස 08 වැනිදා සඳුදා පූර්වභාග 00. 04 ට ලබයි. 09 වැනිදා අඟහරුවාදා පූර්වභාග 01. 50 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම ඔක්තෝබර් 08 වැනිදා සඳුදාය.
මීළඟ පෝය ඔක්තෝබර් 15 වැනිදා සඳුදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 08

New Moonඅමාවක

ඔක්තෝබර් 15

First Quarterපුර අටවක

ඔක්තෝබර් 22

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 29


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]