UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)

බොදු පුවත් (ඡායාරූප)
 

රට පුරා දහම් අධ්‍යාපනය ලබන සිසු දරු දැරියන්ට 84000 දහසක් බුද්ධ ප්‍රතිමා වහන්සේ පිරිනැමීමේ වැඩසටහනට සමගාමීව මහනුවර දිස්ත්‍රික්කයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ පිරිනැමීමේ වැඩසටහනක් පසුගියදා මැණික්හින්න හුරිකඩුව විද්‍යාසාගර පිරිවෙනෙහිදී පැවැත්විණි. ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ වැඩබලන මහා නායක නාපාන පේමසිරි නාහිමියන් මේ අවස්ථාවට සහභාගි වූ අතර ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් බුද්ධ ප්‍රතිමා වහන්සේ පිරිනැමූ අවස්ථාව. මධ්‍යම පළාත් සෞඛ්‍ය ඇමැති සුනිල් අමරතුංග මහතා ද මේ අවස්ථාව සහභාගි විය.
සටහන ඡායාරූප - සුනිල් ගුණවර්ධන කුණ්ඩසාලේ සමූහ

 
 

බිනර අව අටවක පෝය

බිනර අව අටවක පෝය ඔක්තෝබර් මස 08 වැනිදා සඳුදා පූර්වභාග 00. 04 ට ලබයි. 09 වැනිදා අඟහරුවාදා පූර්වභාග 01. 50 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම ඔක්තෝබර් 08 වැනිදා සඳුදාය.
මීළඟ පෝය ඔක්තෝබර් 15 වැනිදා සඳුදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 08

New Moonඅමාවක

ඔක්තෝබර් 15

First Quarterපුර අටවක

ඔක්තෝබර් 22

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 29


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]