UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ සමරු උත්සවය

මහාබෝධි සමාගමේ සමාරම්භක ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ 148 වන ජන්ම දිනය උසස් අන්දමින් සැමරීමට ඉන්දියානු මහාබෝධි සමාගම කටයුතු යොදා ඇත.

ඉතිරිය»

ශ්‍රාසනාලෝකයට ප්‍රදීපයක් මඩිහේ පඤ්ඤාසීහ මහා නා හිමි

“මිනිසා නොහදා රට හදන්නට බැහැ, මිනිහාත් හදා ගනිමින් රටත් හදා ගනිමු මුවින්.” යන භාෂිතය නිරන්තරයෙන් උන්වහන්සේගේ ලෙළ දුන් වදනකි. ඒ වැකිය ඇසුණු පමණින් අපේ සිහියට නැගෙන්නේ මෙයට වසර නවයකට පෙර අපවත්වී වදාළ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක ධුරන්දරව වැඩ විසූ විද්‍යා විශාරද අග්ගමහා පණ්ඩිත පරම පූජනීය මඩිහේ පඤ්ඤාසීහ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය. ව්‍යක්ත, විනීත, විශාරද බහුශ්‍රැත, ධර්ම විනයධර ධර්මානුධර්ම ප්‍රතිපන්න උතුම් සංඝ සෝභන ගුණයන්ගෙන් පෝෂිත ව වැඩ විසූ පරම පූජනීය මඩිහේ මහා නායක හාමුදුරුවෝ දේශනයෙහි මෙන්ම ලේඛනයෙහි ද අතිදක්‍ෂව මහ මෙහෙවර රැසක් ඉටු කළ උතුම් සංඝ පීතෘන් වහන්සේ නමකි.

ඉතිරිය»

ධර්ම දේශනාව:

ක්‍රෝධ ගිනි නිවීමට මෛත්‍රියේ සිසිල් දිය

ද්වේෂයට ප්‍රතිපක්‍ෂ ධර්මය අද්වේෂයයි. එනම් මෛත්‍රියයි. අවෛරයෙන් වෛරය ජයගැනීමට බුදුදහම අපට උපදෙස් දෙයි. එවිට ඇතිවන මෛත්‍රී බලය දෙලොව යහපත ගෙනදීමට ඒකාන්තයෙන් හේතු වේ. මෙත්තානිසංස සූත්‍රයේ දැක්වෙන පරිදි ආනිසංස එකොළසක් ලැබෙන බව පැහැදිලි වේ.

ඉතිරිය»

ප්‍රඥාවන්තයෝ වෙමු

භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩ සිටිද්දී ඛේම කියල දිව්‍ය පුත්‍රයෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණිලා, ගාථාවලින් මේ විදියට කියා සිටියා ප්‍රඥා රහිත මෝඩ උදවිය ජීවත්වෙන්නේ තමන්ට ම සතුරු වෙලා. නපුරු විපාක දෙන යම් කර්මයක් වෙයි නම්, ඒ පව්ම’ යි කරන්නේ. ඒ අය ජීවත් වෙන්නේ තමන්ට ම සතුරෙක් විදිහට. නපුරු විපාක දෙන යම් කර්මයක් තියෙනව නම්, ඒ පව් ඒ උදවිය කරනව.

ඉතිරිය»

වාද්දුව තල්පිටිය දළදාවත්ත විහාරස්ථානයේ බුද්ධ ප්‍රතිමා වහන්සේගේ ඡායාරූපයකි

 

අධි බිනර අමාවක පෝය

අධි බිනර අමාවක පෝය සැප්තැම්බර් 15 වැනිදා සෙනසුරාදා පූර්වභාග 09.39 ට ලබයි. 16 වැනිදා ඉරිදා පූර්වභාග 07.41 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 15 වැනි දා සෙනසුරාදා ය.
මීළඟ පෝය
සැප්තැම්බර් 22 වැනි සෙනසුරාදා ය
.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

සැප්තැම්බර් 15

First Quarterපුර අටවක

සැප්තැම්බර් 22

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 29

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 08

2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]