UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මඩිහේ පඤ්ඤාසීහ මහා නා හිමි

ශ්‍රාසනාලෝකයට ප්‍රදීපයක් මඩිහේ පඤ්ඤාසීහ මහා නා හිමි

“මිනිසා නොහදා රට හදන්නට බැහැ, මිනිහාත් හදා ගනිමින් රටත් හදා ගනිමු මුවින්.” යන භාෂිතය නිරන්තරයෙන් උන්වහන්සේගේ ලෙළ දුන් වදනකි. ඒ වැකිය ඇසුණු පමණින් අපේ සිහියට නැගෙන්නේ මෙයට වසර නවයකට පෙර අපවත්වී වදාළ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක ධුරන්දරව වැඩ විසූ විද්‍යා විශාරද අග්ගමහා පණ්ඩිත පරම පූජනීය මඩිහේ පඤ්ඤාසීහ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය. ව්‍යක්ත, විනීත, විශාරද බහුශ්‍රැත, ධර්ම විනයධර ධර්මානුධර්ම ප්‍රතිපන්න උතුම් සංඝ සෝභන ගුණයන්ගෙන් පෝෂිත ව වැඩ විසූ පරම පූජනීය මඩිහේ මහා නායක හාමුදුරුවෝ දේශනයෙහි මෙන්ම ලේඛනයෙහි ද අතිදක්‍ෂව මහ මෙහෙවර රැසක් ඉටු කළ උතුම් සංඝ පීතෘන් වහන්සේ නමකි.

 

ඉතිරිය»

 

අධි බිනර අමාවක පෝය

අධි බිනර අමාවක පෝය සැප්තැම්බර් 15 වැනිදා සෙනසුරාදා පූර්වභාග 09.39 ට ලබයි. 16 වැනිදා ඉරිදා පූර්වභාග 07.41 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 15 වැනි දා සෙනසුරාදා ය.
මීළඟ පෝය
සැප්තැම්බර් 22 වැනි සෙනසුරාදා ය
.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

සැප්තැම්බර් 15

First Quarterපුර අටවක

සැප්තැම්බර් 22

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 29

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 08

2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]