UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහා නාහිමියන්ගේ අනුස්මරණ ප්‍රතිමාව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා විසින් (08) විවෘත කිරීමෙන් අනතුරුව මඩිහේ පඤ්ඤාසීහ මහානාහිමියන්ගේ නමවන ගුණ සැමරුම් උළෙලට සහභාගි වීමට පැමිණි අයුරු. මාතර බෝධිරාජයා ඉදිරිපිට එම ප්‍රතිමාව ඉදිකර ඇති අතර ගුණ සැමරුම් උළෙල මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණි. එම අවස්ථාවට බම්බලපිටිය සිරිවජිරාරාමාධිපති ත්‍රිකුණාමලයේ ආනන්ද අනුනාහිමි, මහරගම ධම්මසිරි නාහිමි ඇතුළු මහා සංඝරත්නය හා ගිහි පැවිදි ප්‍රභූන් රැසක් සහභාගි වූහ.
ඡායාරූප සටහන – එස්. සුරේන්ද්‍රගේ

ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ සමරු උත්සවය

මහාබෝධි සමාගමේ සමාරම්භක ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ 148 වන ජන්ම දිනය උසස් අන්දමින් සැමරීමට ඉන්දියානු මහාබෝධි සමාගම කටයුතු යොදා ඇත.

ඉතිරිය»

 

අධි බිනර අමාවක පෝය

අධි බිනර අමාවක පෝය සැප්තැම්බර් 15 වැනිදා සෙනසුරාදා පූර්වභාග 09.39 ට ලබයි. 16 වැනිදා ඉරිදා පූර්වභාග 07.41 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 15 වැනි දා සෙනසුරාදා ය.
මීළඟ පෝය
සැප්තැම්බර් 22 වැනි සෙනසුරාදා ය
.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

සැප්තැම්බර් 15

First Quarterපුර අටවක

සැප්තැම්බර් 22

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 29

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 08

2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]