UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ශ්‍රී දළදා මාලිගාවේ වස් ආරාධනාව

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ 2012 වසරේ වස් ආරාධනාව අස්ගිරි පාර්ශ්වයේ මහානායක උඩුගම සද්ධර්ම කීර්ති ශ්‍රී ධම්මදස්සී රතනපාල බුද්ධරක්‍ඛිතාභිධාන මහ නා හිමියන් හමුවේ පැවැත්විණි. කටුකැලේ ලේඩිබ්ලේක් ආරාමාධිපතිනි කොත්මලේ සුධර්මා දසසිල් මෑණියන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ 8, රාජගිරිය පදිංචි දීපලාල් විජේරත්න මහතා සහ ඉමාලි විජේරත්න මහත්මිය වස් ආරාධනාවේ ප්‍රධාන දායකත්වය දරණ ලදී. සුනිල් ගුණවර්ධන - කුණ්ඩසාලේ සමූහ

බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නා හිමි 116 ජන්ම දින උළෙල

අපවත් වී වදාළ අභිධජමහාරට්ඨ ගුරු බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නා හිමියන්ගේ 116 වැනි ජන්ම දිනය මේ මස 24 වැනි දිනට යෙදී ඇත. ඒ නිමිත්තෙන් පවත්වනු ලබන ජන්ම දින උපහාර උළෙල හා ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවය මේ මස 25 වැනි සෙනසුරාදා සවස 3 ට බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත් වේ.

ඉතිරිය»

 

අධි බිනර පුර අටවක පෝය

අධි බිනර පුර අටවක පෝය අගෝස්තු 24 වැනි දා සිකුරාදා පූර්ව භාග 08.28 ට ලබයි.
25 වැනි දා සෙනසුරාදා පූර්ව භාග 06.22 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අගෝස්තු 24 වැනි දා සිකුරාදා ය.

මීළඟ පෝය
අගෝස්තු 31 වැනිදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 24

Full Moonපසෙලාස්වක

අගෝස්තු 31

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 08

New Moonඅමාවක

සැප්තැම්බර් 15


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]