|
|
|
තොටගමු රත් පත් රජ මහා
විහාරය |
|
|
ශ්‍රී රාහුල පවතයි, තොටගමු රජමහ වෙහෙරයි
තොටගමුව විහාරය, නැතිනම් තෙල්වත්තේ පුරාණ රජ මහා විහාරය, එසේත්
නොමැතිනම් තෙල්වත්ත පුරාණ තොටගමු රජ මහා විහාරය නොහොත් තොටගමු රත් පත්
රජ මහා විහාරය යන නාමයන්ගෙන් හඳුන්වන මෙම ඓතිහාසික විහාරස්ථානය පිහිටා
ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයේ කොළඹ ගාල්ල ප්‍රධාන මාර්ගයට ආසන්න
වෙරළාසන්නයේ තෙල්වත්ත ග්‍රාමයේ මඳක් උස් බිමක ය.
ඉතිරිය»
|
|
|
අධි බිනර පුර අටවක පෝය
අධි බිනර පුර අටවක පෝය
අගෝස්තු 24 වැනි දා සිකුරාදා පූර්ව භාග 08.28 ට ලබයි.
25 වැනි දා සෙනසුරාදා පූර්ව භාග 06.22 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අගෝස්තු 24 වැනි දා සිකුරාදා ය.
මීළඟ පෝය
අගෝස්තු 31 වැනිදා ය. |
|
|
|
|
|
|
|