UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

ජනපති ජන්ම සමරුවට ලේක්හවුස් ආයතනයේ දී පින්කමක්

ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ජන්ම දිනය නිමිත්තෙන් ජනාධිපතිතුමාටත්, රටටත් සෙත්පතා ආශීර්වාද බෝධි පූජාවක් සහ පිරිත් දෙසුමක් හා සංඝගත දක්ෂිණාවක් මෙම මස 16 වනදා සිට පැවැත්වේ.

ඉතිරිය»

2600 සම්බුද්ධත්ව ජයන්ති වසර

මේ සම්බුද්ධ ජයන්ති වර්ෂයයි. මේ වසර ආරම්භයේ සිටම විශාල බෞද්ධ ප්‍රබෝධයක් ඇතිව තිබේ. මීට පෙර 1956 වසරේද මෙවන් බෞද්ධ ප්‍රබෝධයක් ඇතිවූ නමුත් ඊට වඩා සිය ගුණයක පමණ වර්ධනයක් මෙවර දැක ගැනීමට අපට පුළුවන. තෛ‍්‍රනිකායික මහ නාහිමිවරුන් විසින් විසි වැදෑරුම් වැඩපිළිවෙළක් සකස් කර ඉදිරිපත් කළ අතර ඊට රාජ අනුග්‍රහයද ලැබුණි. ඒ සඳහා සම්බුද්ධත්ව ජයන්ති මෙහෙයුම් කමිටුවක්ද පත් කරන ලදී.

ඉතිරිය»

ධර්ම දේශනාව:

දියුණුවේ දොර‍ටු

කිසියම් කාර්යයක් සපල කරගැනීමට නම් ඒ පිළිබඳ දක්‍ෂකමක් තිබිය යුතුම ය.කෘෂිකර්මාන්තය, වෙළඳාම යනාදී රැකියාවක නිරතවන්නා එකී කර්මාන්තය පිළිබඳව දක්‍ෂවිය යුතු ය. දක්‍ෂතාව ඇතිවන්නේ ඒ පිළිබඳ ඇති ඇල්ම, දැනුම, ක්‍රියා කෞශල්‍යය ආදී කරුණු හේතුකොට ගෙනය.

ඉතිරිය»

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ

ශ්‍රී ලාංකික බෞද්ධ වංශ කතාවට නව පරිච්ඡේදයක් එක්කළ ශ්‍රී මහා බෝධීන් වහන්සේ අපගේ සංස්කෘතික නව ප්‍රබෝධයේ සුවිශේෂී ලකුණක් බවට ද පත්විය. එසේම එය සැදැහැති බෞද්ධ ජනතාවගේ ගෞරව බහුමානයට මෙන්ම වන්දනාමානයට පාත්‍ර වූ ද පූජනීය අටමස්ථානයන්ගෙන් ද එකකි.

ඉතිරිය»

 

ඉල් අව අටවක පෝය

ඉල් අව අටවක පෝය
නොවැම්බර් 18 වන දා සිකුරාදා පූර්ව භාග 09.17 ට ලබයි.
19 වන දා සෙනසුරාදා පූර්ව භාග 07.59 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර් 18 වන දා සිකුරාදා ය.

මීළඟ පෝය නොවැම්බර් 24 වනදා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

නොවැම්බර් 18

New Moonඅමාවක

නොවැම්බර් 24

First Quarterපුර අටවක

දෙසැම්බර් 02

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 10


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]