UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

රුහුණු විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්ය

කෝන්ගස්තැන්නේ ආනන්ද නා හිමි

පැවිදි නම:-
කෝන්ගස්තැන්නේ ආනන්ද නා හිමි

නනතුරු නාමයන් :-
රුහුණු විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්ය

වැඩසිටින පන්සල :-
සිරිසුමන පිරිවෙන මුද්දුව, රත්නපුර

උපන් දිනය :-
1947 වර්ෂයේ සැප්තැම්බර් මස 05 වන දින

පියා :-
ඩබ්ලිව්.එම්. ගුණවර්ධන මහතා

මව :-
යූ.ජී. මැණික්හාමි මාතාව

සහෝදර සහෝදරියන් :-
සහෝදරයන් පස් දෙනෙක් සහ සහෝදරියන් පස්දෙනෙක් පමණි.

පැවිදිවීම –
1963 වර්ෂයේ දෙසැම්බර් මස 22 වන දින

මූලික අධ්‍යාපනය :-
බළංගොඩ දාමානා මහා විද්‍යාලය
බළංගොඩ කෝන්ගහතැන්න විද්‍යාලය
බළංගොඩ වළගම්බා මහා විද්‍යාලය
පාතකඩ භික්‍ෂු අභ්‍යාස විද්‍යාලය පැල්මඩුල්ල සිරිසුමන පිරිවෙන රත්නපුර

උසස් අධ්‍යාපනය :-
පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් විශේෂ ශාස්ත්‍රවේදි උපාධිය ලබා ගැනීම – 1974 වර්ෂය

ප්‍රාචීන පණ්ඩිත උපාධිය රත්නපුර ශ්‍රී සුමන පිරිවෙනෙන් ලබාගැනීම – 1978

පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් සිංහල පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ලබාගැනීම (ඇම්.ඒ.) – 1978 වර්ෂය

පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් අභිධර්ම විෂය පිළිබඳව ආචාර්ය උපාධිය ලබා ගැනීම – 1992 වර්ෂය

උපාධ්‍යායන් වහන්සේ :-
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත හිස්සැල්ලේ ඤාණෝදය මහ නාහිමි

ආචාර්යන් වහන්සේ :-
රාජකීය පණ්ඩිත හේන්පිටගෙදර ඤාණසීහ නා හිමි
මහාචාර්ය හේන්පිටගෙදර ඤාණාවාස නා හිමි

උපසම්පදා දිනය :-
1969 ජූලි මස 22 වන දින තොටළඟ කල්‍යානදී සීමා මාලකයේදි

පළකළ කෘති :–
“සිහබා හස්ත හා කදවුරු සිරිත” රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබීම – 1978

අභිධර්මය වෙනමම පිටකයක්ද අභිධර්මාර්ථ සංග්‍රහ සන්නස – 1992

බුදු දහම ජීවන දර්ශනය - 1999

‘මුව දෙව් දාවත සන්නස’ කෘතියට රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පිදීම - 1999

එළු අත්තනගලු වංශය – 2000

භාරත කාව්‍ය, සම්බුදු සිරිත – 2004,
බෝධි වංශ කතාව, චෛත්‍ය පූජාව

විදේශීය ධර්ම දූත සේවය :-
එංගලන්තය, ප්‍රංශය, ස්විට්සර්ලන්තය, ලෙබනන්, ඉන්දියාව, මියන්මාර්

ශාසනික හා සමාජ සේවාවන්:–
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කාරක සංඝ සභික දහම් පාසල් :- සිරිසුමන දහම් පාසලේ ප්‍රධානාචාර්ය ලෙස කටයුතු කර තිබීම
රාජකීය පණ්ඩිත උපාධිය ප්‍රාචීන භාෂෝපකාර සමාගමෙන් ලැබීම,
පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් මහාචාර්ය හෙට්ටිආරච්චි ත්‍යාගය ලැබීම
බණ්ඩාරවෙල ගිණිගත්වල විද්‍යාලයේ ආචාර්යවරයකු ලෙස කටයුතු කිරීම
1977 වර්ෂය ඇත්ඔය විද්‍යාලයේ ආචාර්යවරයකු ලෙස කටයුතු කිරීම
1979 වර්ෂය රත්නපුර ශ්‍රී සුමන විද්‍යාලයේ ආචාර්යවරයකු ලෙස කටයුතු කිරීම
වර්ෂ 1985 රුහුණු විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරයකු ලෙස කටයුතු කිරීම සඳහා ලැබීම
2003 වර්ෂයේ සිට රුහුණු විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්යවරයකු ලෙස කටයුතු කිරීම.
බංග්ලාදේශයේ ඩකා විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයකු ලෙස සේවය කර තිබීම

රාජ්‍ය සාහිත්‍ය අනුමණ්ඩලයේ සාමාජික, ශ්‍රී සුමන තරුණ බෞද්ධ සමිතියේ අනුශාසක ලෙස කටයුතු කිරීම, ශ්‍රී සුමන බෞද්ධ කාන්තා සමිතියේ අනුශාසක ලෙස කටයුතු කිරීම, ශ්‍රී සුමන පිරිවෙන් සංවර්ධන සමිතියේ අනුශාසක ලෙස කටයුතු කිරීම, තෛ‍්‍රයිනිකායික භික්‍ෂු බල මණ්ඩලයේ අනුශාසක ලෙස කටයුතු කිරීම

ඉල් අව අටවක පෝය

ඉල් අව අටවක පෝය
නොවැම්බර් 18 වන දා සිකුරාදා පූර්ව භාග 09.17 ට ලබයි.
19 වන දා සෙනසුරාදා පූර්ව භාග 07.59 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර් 18 වන දා සිකුරාදා ය.

මීළඟ පෝය නොවැම්බර් 24 වනදා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

නොවැම්බර් 18

New Moonඅමාවක

නොවැම්බර් 24

First Quarterපුර අටවක

දෙසැම්බර් 02

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 10


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]