UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

ගාල්ල බූස්ස හැගොඩ ශ්‍රී නිග්‍රෝධාරාමයේ පැරැණි චෛත්‍යරාජයාණන් වහන්සේ වටකොට ඉදිකෙරුණු අටවිසි බුදු අසූ මහා ශ්‍රාවක චිත්ත සමාධි සෑ රදුන් වහන්සේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ සුරතින් (13) විවෘත කැරැණි.මෙම අවස්ථාවට සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරි අනුනාහිමි, දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පල්ලත්තර සුමනජෝති නාහිමි, සිතුල්පව්ව රජමහා විහාරාධිපති මැටරඹ හේමරතන නාහිමි, නිග්‍රෝධාරාම විහාරාධිපති හෑගොඩ අස්සජි හිමියන් ඇතුලු මහා සංඝරත්නයද ජ්‍යෙෂ්ඨ අමාත්‍ය පියසේන ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම යන මහත්වරුද ඇතුලු විශාල පිරිසක් සහභාගි වුහ.
ඡායාරූපය - සුදත් මලවීර

විද්‍යාවාස පිරිවෙනේ පින්කම්

මීරිගම, මිණිඔළුව විද්‍යාවාස පිරිවෙන් විහාරස්ථානයේ 126 වැනි වරට සිදුකැරෙන කඨින මහා පූජෝත්සවය සහ විද්‍යාවාස පිරිවෙන් විහාරස්ථානයෙහි, විහාරාධිපති හා පරිවේණාධිපති ධූරයන් හොබවා අපවත් වී වදාළ, නිතලව ශ්‍රී ඤාණේශ්වර නාහිමි, පිදුමේ රතන නාහිමි, නුගදෙණියේ ධම්මානන්ද නා හිමි, මකුලෑවේ විජය නාහිමි යන ස්වාමීන් වහන්සේලාගේ ගුණානුස්මරණ පින්කම් ද ඔක්තෝබර් මස 08, 09, 10, 11, 12 යන දිනයන් හි විද්‍යාවාස පිරිවෙනේ දී පැවැත්වේ.

ඉතිරිය»

බිනර අමාවක පෝය

බිනර අමාවක පෝය සැප්තැම්බර් 26 වන දා සඳුදා අපර භාග 08.22 ට ලබයි. 27 වන දා අඟහරුවාදා අපරභාග 04.39 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 27 වන දා අඟහරුවාදාය.

මීළඟ පෝය
ඔක්තෝබර් 04 වන දා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

සැප්තැම්බර් 27

First Quarterපුර අටවක

ඔක්තෝබර් 04

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 11

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 20

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]