UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

තායිලන්තයේ අයුත්‍යාහි විහන් ප්‍රා මොංකොල් බෝපිට් විහාරය
තායිලන්තයේ අයුත්‍යා හි ‘විහන් ප්‍රා මොංකොල් බෝපිට්’ විහාරය සහ මුළු අයෝධ්‍යා පුරවරයම 1991 වසරේදී යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක උරුමයක් වශයෙන් ප්‍රකාශයට පත්කරන ලදී. එම ඓතිහාසික විහන් ප්‍රා මොංකොල් බෝපිට් විහාරස්ථානයේ ඡායාරූපයකිනි. ඡායාරූපය – රුවන් තරස්වින්

හල්දුම්මුල්ල ශ්‍රී සුධර්මාරාම පුරාණ විහාරය

ආධ්‍යාත්මික සංවර්ධනය උදෙසා මහත් වූ මෙහෙවරක් සළසන හල්දුම්මුල්ල ශ්‍රී සුධර්මාරාම පුරාණ විහාරය ප්‍රදේශයේ ඇති වෙහෙර විහාර අතරින් කැපී පෙනෙන බෞද්ධ සිද්ධස්ථානයකි. දිගු ඉතිහාසයකට නෑකම් කියන මෙම විහාරස්ථානය පිහිටා ඇත්තේ කොළඹ බදුල්ල මාර්ගයේ හල්දුම්මුල්ල නගරයට ආසන්නව ය. හල්දුම්මුල්ල නගරයට මීටර 150 ක් පමණ දුරින් පිහිටි මෙම විහාරය හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය බල ප්‍රදේශයේ පිහිටා ඇත.

ඉතිරිය»

බිනර අමාවක පෝය

බිනර අමාවක පෝය සැප්තැම්බර් 26 වන දා සඳුදා අපර භාග 08.22 ට ලබයි. 27 වන දා අඟහරුවාදා අපරභාග 04.39 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 27 වන දා අඟහරුවාදාය.

මීළඟ පෝය
ඔක්තෝබර් 04 වන දා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

සැප්තැම්බර් 27

First Quarterපුර අටවක

ඔක්තෝබර් 04

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 11

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 20

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]