UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

අවුරුදු 32 ක් වයැසැති දරු දෙදෙනෙකුගේ මවකට “ඒ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් ඉතා ඉක්මනින් අවශ්‍ය වී ඇතැයි ද ඒ සඳහා දායක වන මෙන්ද පරිත්‍යාගශීලීන්ගෙන් ඉල්ලීමක් කැරේ. නො. 98/6, පීරිස් පාර, කළුබෝවිල, දෙහිවල ලිපිනයෙන් හෝ 0714018636 දුරකතනයෙන් වැඩි විස්තර දැන ගත හැකි බවද කියයි.


තයිරොයිඩ් ග්‍රන්ථිය තුළ ඇති වී තිබූ පිළිකා රෝගී තත්ත්වය ඉවත් කිරීමෙන් පසු ප්‍රතිකාර සඳහා මුදල් ආධාර අවශ්‍ය බැවින්. 46/1 පූර්වාරාම පාර, කොළඹ දිලහානිකා කරුණාරත්න නමැති අයට මහරගම පිළිකා රෝහලේ වෛද්‍ය අනුමැතියෙන් කිරීමට නියමිත අයඩින් ප්‍රතිකාරය සඳහා මුදලක් අවශ්‍ය බව කියයි. ඉතා ඉක්මනින් එය කිරීමට සිදු වී ඇති බවද කියයි. එබැවින් ඊට අවශ්‍ය මුදල් ආධාර ඉල්ලා සිටින බැවින් මහරගම මහජන බැංකු ශාඛාවේ ගිණුම් අංක 3062001005267 98 එස්.ඩී.කරුණාරත්න යන නමින් ඇති ගිණුමට බැර කරන ලෙස ඉල්ලීමක් කැරේ. වැඩි විස්තර දු.ක. 071 8482990 න් දැන ගත හැකි බවද කියයි.


මීගමුව ඒත්තුකාල පදිංචි දෙදරු පියකු වන 51 හැවිරිදි ෂෙල්ටන් ජයලත් ප්‍රනාන්දු මහතා දරුණු වකුගඩු ආබාධයකින් පෙළෙන බව කියයි.

ඔහුට හදිසි ශල්‍යකර්මයක් කිරීමට අවශ්‍ය බව කොළඹ ලංකා හොස්පිටල්හි වෛද්‍යවරු නිර්දේශ කර ඇතැයි කියති. ඒ සඳහා “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති පින්වතකු මේ නම් 55/ඒ ශාන්ත ජෝශප් මාවත ඒත්තුකාල මීගමුව ලිපිනයට හෝ 0777 823503 හෝ 077 9862192 දුරකතන අංකයන්ට දන්වන ලෙස ඉල්ලීමක් කැරේ.

බිනර අමාවක පෝය

බිනර අමාවක පෝය සැප්තැම්බර් 26 වන දා සඳුදා අපර භාග 08.22 ට ලබයි. 27 වන දා අඟහරුවාදා අපරභාග 04.39 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 27 වන දා අඟහරුවාදාය.

මීළඟ පෝය
ඔක්තෝබර් 04 වන දා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

සැප්තැම්බර් 27

First Quarterපුර අටවක

ඔක්තෝබර් 04

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 11

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 20

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]