UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

සංඝයාවහන්සේ 50 නමක් විෂයෙහි පිණ්ඩපාත දානමය පින්කමක් (03) ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරක්‍ෂක විද්‍යාලයේදී සිදු කෙරිණි. එහිදී ගෝඨාභය රාජපක්‍ෂ මහතා සාමණේර හිමිනමකට දානය පිළිගන්වන අයුරු. ආරක්‍ෂක විද්‍යාලයේ විදුහල්පති ප්‍රමුදිත වික්‍රමසිංහ, නාවික හමුදාවේ නියෝජ්‍ය සුබ සාධක අධ්‍යක්‍ෂ කපිතාන් කස්සප පෝල් මහත්වරු ද මෙහි වෙති. ඡායාරූපය - ලලිත් සී. ගමගේ

මහනුවර ඇසළ පෙරහරේ රාත්‍රී මහ පෙරහර

මහනුවර ඇසැළ මහ පෙරහරේ අවසන් රාත්‍රි මහ පෙරහර නිකිණි පුර පසළොස්වක පෝදා පැවැත්වේ. 13 වෙනි ශනි දින රාත්‍රි 8.00 දකුණ බලා පෙරහර පිටත්ව දළදා විදිය, යටිනුවර වීදිය, කන්දේවීදිය ,ඩී.එස්.සේනානායක වීදිය රජවීදිය දිගේ ඉහළට විත් ගෙවදී.

ඉතිරිය»

නිකිණි පුර පසළොස්වක පෝය

නිකිණි පුර පසළොස්වක පෝය අගෝස්තු 12 වන දා සිකුරාදා අපර භාග 11.49 ට ලබයි.
14 වන දා ඉරිදා පූර්ව භාග 00.31 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම
අගෝස්තු 13 වන දා
සෙනසුරාදාය.

මීළඟ පෝය
අගෝස්තු 21 වන දා ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 13

Second Quarterඅව අටවක

අගෝස්තු 21

New Moonඅමාවක

අගෝස්තු 28

First Quarterපුර අටවක

සැප්: 04


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]