UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

නො. 722/1, නල්ලුරුව, පානදුර යන ලිපිනයේ පදිංචි එම්.පී. අයේෂ් ධනුෂ්ක පීරිස් (අවුරුදු 20 )නමැති අයගේ වකුගඩු දෙකම අක්‍රිය වී ඇති අතර ඔහුගේ ජීවිතය බේරාගැනීමට හැකි ඉක්මණින් වකුගඩුවක් බද්ධ කළ යුතු බවට වෛද්‍යවරුන් නිර්දේශ කර ඇත.

ඔහුට බද්ධ කිරීම සඳහා “බී පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය වී ඇති අතර, ඒ සඳහා කැමැත්තක් දක්වන ස්වාමීන්ද්‍රයන් වහන්සේ නමක හෝ වෙනත් අයෙකු වෙතොත් ඉහත නම් සඳහන් ලිපිනයට හෝ අංක 0773834075 දරන දුරකථන අංකයට දැනුම් දෙන ලෙස ඉල්ලීමක් කැරේ.


 


ගලගෙදර, සඳලංකාව ලිපිනයේ පදිංචි අවු. 45 වයසැති එච්.ඩබ්.ඊ. ෆොන්සේකා මහතාට හදිසි හෘද සැත්කමක් කළ යුතු බවට වෛද්‍යතුමන් (ජාතික රෝහල කොළඹ) නිර්දේශ කර ඇති බව කියයි.

මේ සඳහා විශාල මුදලක් අවශ්‍යව ඇතැයි රෝගියා පවසන අතර එතරම් මුදලක් සොයා ගැනීම අපහසු බැවින් පරිත්‍යාගශීලින්ගේ උපකාරය අපේක්‍ෂා කැරේ.

ගිණුම් අංක 8144017496 කොමර්ෂල් බැංකුව 1 37 – 2 – 001 – 00043509 මහජන බැංකුව, මාකදුර, ගෝනවිල වෙත යොමු කරන ලෙස ඉල්ලීමක් කැරේ. දුරකථන අංක. 077 4944749, 077 9899314 වේ.

නිකිණි පුර පසළොස්වක පෝය

නිකිණි පුර පසළොස්වක පෝය අගෝස්තු 12 වන දා සිකුරාදා අපර භාග 11.49 ට ලබයි.
14 වන දා ඉරිදා පූර්ව භාග 00.31 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම
අගෝස්තු 13 වන දා
සෙනසුරාදාය.

මීළඟ පෝය
අගෝස්තු 21 වන දා ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 13

Second Quarterඅව අටවක

අගෝස්තු 21

New Moonඅමාවක

අගෝස්තු 28

First Quarterපුර අටවක

සැප්: 04


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]