UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ගෝනවල ශ්‍රී වර්ධනාරාමයේ දී දම් දෙසුම්

කැලණිය, ගෝනවල ශ්‍රී වර්ධනාරාමයේදී වස්සානේ දහම් වැස්ස නමින් ජූලි 14 වැනිදා සිට ඇරැඹුණු දම් දෙසුම් මාලාවක් ඔක්තෝම්බර් 30 දක්වා පැවැත්වේ. සෑම සෙනසුරාදා සහ ඉරු දිනකම පස්වරු 5.00 සිට 6.00 දක්වා අටවිසි බුද්ධ පූජාවද සැම සෙනසුරාදාවකම පස්වරු 6.00 – 7.00 දක්වා ධර්ම දේශනා පැවැත්වේ.

13 වැනිදා පෙරවරු 8.30 ට ගෝනවල නේපාලේ යස හිමි, පස්වරු 2.30 ට බොරැල්ල බෞද්ධාලෝක විහාරාධිපති පොල්ගොල්ලේ ධම්මකුසල හිමියන් විසින් 20 වන සෙනසුරාදා පස්වරු 6.00 ට මහාචාර්ය දේවාලේගම මේධානන්ද හිමියන් විසින්ද ධර්ම දේශනා පවත්වනු ලැබේ.

 

නිකිණි පුර පසළොස්වක පෝය

නිකිණි පුර පසළොස්වක පෝය අගෝස්තු 12 වන දා සිකුරාදා අපර භාග 11.49 ට ලබයි.
14 වන දා ඉරිදා පූර්ව භාග 00.31 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම
අගෝස්තු 13 වන දා
සෙනසුරාදාය.

මීළඟ පෝය
අගෝස්තු 21 වන දා ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 13

Second Quarterඅව අටවක

අගෝස්තු 21

New Moonඅමාවක

අගෝස්තු 28

First Quarterපුර අටවක

සැප්: 04


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]