UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

 

ඉඳුරුවේ උත්තරානන්ද මහ නා හිමි ගුණ සමරු පින්කම්

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ 10 වන මහා නායක ධුරන්දරව වැඩ විසූ කොළඹ කොල්ලුපිටිය, පොල්වත්ත ශ්‍රී ධර්මකීර්ති මහා විහාරාධිපති රාජකීය පණ්ඩිත විද්‍යා විශාරද ත්‍රිපිටක වාශීශ්වරාචාර්ය, ඉඳුරුවේ උත්තරානන්දාභිධාන මහ නා හිමි ගුණ සමරු පින්කම් මාලාවක් කොල්ලුපිටිය පොල්වත්ත ශ්‍රී ධර්මකීර්තියාරාම විහාරස්ථානයේ දී පැවැත්වේ.

ඉතිරිය»

කඹුරුපිටියේ පුඤ්ඤරතන නා හිමි

බණ්ඩාරගම රේරුකාන ශ්‍රී වර්ධනාරාමාධිපති ශාස්ත්‍රපති කඹුරුපිටියේ පුඤ්ඤරන හිමියන් වෙත “ධර්ම කීර්ති ශ්‍රී රේවත” ගෞරව නාමය සහිතව කළුතර දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය පිරි නමා ඇත. ස්‍යාමෝපාලි වංශික මහානිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය අග්ගමහා පණ්ඩිත උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහ නා හිමියන් ප්‍රමුඛ අස්ගිරි මහා විහාරස්ථ විංශත් වර්ගික කාරක මහා සංඝ සභාව එම තනතුර පිරිනැමූහ.

ඉතිරිය»

ධර්ම දේශනාව:

පමා නොවන්න

සිහිබුද්ධියක් නොමැතිව අවිද්‍යාව නිසා කුසල පිරිහීම සසර දුකට මඟයි. නොපමා වූ අය සසර දුකට නොපැමිණේ. හෙවත් නොමැරෙත්, පමාවුවෝ ජීවත්ව සිටියත් ඔවුන් මළවුන් වැනිය.

ඉතිරිය»

 

හුණුපිටිය රේල් ගේට්ටුව හන්දියේ බුද්ධ ප්‍රතිමා වහන්සේ  හුණුපිටිය රේල් ගේට්ටුව හන්දියේ බුද්ධ ප්‍රතිමා වහන්සේ වසර 1990 දී තුන්දූව, හඹුරුගල ජී.ඇම්. ගුණපාල මූර්ති ශිල්පියා විසින් නිර්මාණ කරන ලදී. මෙම ප්‍රතිමා වහන්සේහට පුද සත්කාර කිරීමේ කටයුතු කරනු ලබන්නේ හුණුපිටිය ලංකා පොහොර සමාගමේ බෞද්ධ සංගමය විසිනි. ඡායාරූපය - සුදම් ගුණසිංහ

මැදින් පුර අටවක පෝය

මැදින් පුර අටවක පෝය මාර්තු 12 වන දා සෙනසුරාදා අපරභාග 04.54 ට ලබයි.
13 වන දා ඉරිදා අපරභාග 05.15 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මාර්තු 12 වන දා සෙනසුරාදා ය.
මීළඟ පෝය
 මාර්තු 19 වන දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 12

Full Moonපසෙලාස්වක

මාර්තු 19

Second Quarterඅව අටවක

මාර්තු 26

New Moonඅමාවක

අප්‍රේල් 02

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]