UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

 

මිලියන 1300 ක වියදමින් නිම කිරීමට නියමිත ලෝකයේ ප්‍රථම විශාල භික්‍ෂු විශ්වවිද්‍යාලය අනුරාධපුරයේ දී විවෘතවෙයි. මිලියන 130 වියදමින් නිමා කරන ලද තෙමහල් ගොඩනැගිල්ල ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (28) විවෘත කැරුණු අවස්ථාව.

එම අවස්ථාවට මල්වතු පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරි අනු නා හිමි කැලණිය විශ්ව විද්‍යාලයේ කුලපති ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නා හිමි, ආචාර්ය තුඹුල්ලේ සීලඛන්ධ නාහිමි, අටමස්ථානාධිපති පණ්ඩිත පල්ලේගම සිරිනිවාස නාහිමි, රුවන්වැලි චෛත්‍යාරාමාධිපති පල්ලේගම හේමරතන නාහිමි, නුගේතැන්නේ පඤ්ඤානන්ද නාහිමි, පූර්වාරාමාධිපති පොතානේ ධම්මානන්ද නාහිමි ඇතුළු මහා සංඝ රත්නය සමග ගොවිජන සේවා සහ වනජීවී අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන, වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ඩබ්ලිව්.බී. ඒකනායක, අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ යන මහත්වරුද සහභාගී වූහ. ඡායාරූප – කිත්සිරි වනසිංහ, චිත්‍රාරත්න කළුආරච්චි, හිදෝගම සමූහ

ඉඳුරුවේ උත්තරානන්ද මහ නා හිමි ගුණ සමරු පින්කම්

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ 10 වන මහා නායක ධුරන්දරව වැඩ විසූ කොළඹ කොල්ලුපිටිය, පොල්වත්ත ශ්‍රී ධර්මකීර්ති මහා විහාරාධිපති රාජකීය පණ්ඩිත විද්‍යා විශාරද ත්‍රිපිටක වාශීශ්වරාචාර්ය, ඉඳුරුවේ උත්තරානන්දාභිධාන මහ නා හිමි ගුණ සමරු පින්කම් මාලාවක් කොල්ලුපිටිය පොල්වත්ත ශ්‍රී ධර්මකීර්තියාරාම විහාරස්ථානයේ දී පැවැත්වේ.

ඉතිරිය»

මැදින් පුර අටවක පෝය

මැදින් පුර අටවක පෝය මාර්තු 12 වන දා සෙනසුරාදා අපරභාග 04.54 ට ලබයි.
13 වන දා ඉරිදා අපරභාග 05.15 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මාර්තු 12 වන දා සෙනසුරාදා ය.
මීළඟ පෝය
 මාර්තු 19 වන දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 12

Full Moonපසෙලාස්වක

මාර්තු 19

Second Quarterඅව අටවක

මාර්තු 26

New Moonඅමාවක

අප්‍රේල් 02

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]