UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

 

ඓතිහාසික පිදුරංගල රජ මහා විහාරයේ විහාර මන්දිරය  මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල ප්‍රාදේශීය බල ප්‍රදේශයේ සීගිරිය සමීපයේ පිහිටි ඓතිහාසික පිදුරංගල 1 වන කාශ්‍යප රාජ්‍ය සමයේදී (5 වන සියවස ) පරිපූර්ණ විහාරාරාමයක් බවට ප්‍රවර්ධනය වී සීගිරි කාශ්‍යප රජතුමාගේ රාජකීය විහාරස්ථානය ලෙස පැවැතිණි. ඓතිහාසික විහාර මන්දිරය සුවිසල් ලෙනක් තුළ ඇති සැතපෙන පිළිම වහන්සේ ඇතුලු ප්‍රධාන විහාරාංගයන් රාශියක නටබුන් මෙම පුණ්‍ය භූමියේදී දැක ගැනීමට ලැබෙයි.අද පසු පිටුව සැරැසෙන්නේ ප්‍රතිසංස්කරණය කරන ලද පැරැණි විහාර මන්දිරයේ ඡායාරූපයකිනි. ඡායාරූපය - ජනක වෙත්තසිංහ

රුහුණුගම නව ශ්‍රී දක්ෂිණාරාමය

1954 වර්ෂයේ ගල්ඔය මිටියාවත ජනපදය ආරම්භ වීමත් සමගම ගොඩනගල ලද විහාරස්ථානය අම්පාර දිස්ත්‍රික්කයේ උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ රුහුණුගම නම් සුන්දර ගම් පියසක පිහිටා ඇත. රුහුණු ප්‍රදේශයේ සිට පැමිණි ජනතාවගෙන් යුත් ගම්මානයක් බැවින් ගමට නම තැබුනේ ද රුහුණුගම යනුවෙනි.

ඉතිරිය»

මැදින් පුර අටවක පෝය

මැදින් පුර අටවක පෝය මාර්තු 12 වන දා සෙනසුරාදා අපරභාග 04.54 ට ලබයි.
13 වන දා ඉරිදා අපරභාග 05.15 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මාර්තු 12 වන දා සෙනසුරාදා ය.
මීළඟ පෝය
 මාර්තු 19 වන දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 12

Full Moonපසෙලාස්වක

මාර්තු 19

Second Quarterඅව අටවක

මාර්තු 26

New Moonඅමාවක

අප්‍රේල් 02

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]