UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

ඩී. ආර්. විජයවර්ධන සමරු පින්කම පෙබරවාරි 26 හා 27 දා

ලේක්හවුස් නිර්මාතෘ ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ 125 වන ජන්ම දින සමරුව නිමිත්තෙන් ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම සංවිධානය කරන සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව මේ මස 26 වන දා සෙනසුරාදා සහ සපිරිකර සංඝගත දක්‍ෂිණාවක් 27 වන දා දහවල් පැවැත්වේ.

ඉතිරිය»

බුද්ධ ප්‍රතිමාව ලොවට හඳුන්වා දුන් ගන්ධාර බුදු පිළිම කලාව

අප මෙහිදී විශේෂ අවධානය යොමු කරන්නේ වසර 2000 කට අධික ඈත අතීතයකදී ලෝකයටම බුදු රුව හඳුන්වා දුන්, මෙකල පකිස්ථානයට අයත් ගන්ධාර බුදු පිළිම කලාව පිළිබඳ විමසා බැලීමටය. ඉන්දියාවේ මෙන්ම මෙකල පකිස්ථානයේද බෞද්ධ සිද්ධස්ථාන රැසක්ම දැකිය හැකි නිසා ඒ රටද සංචාරකයින්ගේ ආකර්ෂණය ලබාගත් රටකි. ජාතක කතාවල සඳහන්වන තක්‍ෂිලාවද පිහිටියේ පකිස්ථානයේය.

ඉතිරිය»

ධර්ම දේශනාව:

චිත්ත ඒකාග්‍රතාව

දුසිල් සමාජයක සිල්වත් ගුණවත් අය ජීවත් වීමේදී ගැටලු රැසකට මුහුණදිය යුතුය. බුද්ධකාලීන සමාජය තුළ ද දුසිලුන්ගෙන් පිරී තිබුණි. මේ නිසා බුදුරජාණන්වහන්සේ වැනි ශීල ගුණයන්ගේ උල්පත බදු ශ්‍රේෂ්ඨයින්ට විවිධ තර්ජන පැවැතුණි. බුද්ධ කාලයෙහි මාගන්දියා බැමිණිය බුදුරජාණන් වහන්සේට විවිධ අපහාස නින්දා කළාය. අන් අය ලවා ද එලෙසම නින්දා අපහාස කරවීමට ඇය පෙළඹුනාය. ඒ සියල්ල බුදුරජාණන් වහන්සේ ඉවසා වදාළහ.

ඉතිරිය»

 

ඇහැලියගොඩ අඹන්ඔළුව රජ මහා විහාරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ 
සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ අඹන්ඔළුව රජ මහා විහාරයේ අභිනවයෙන් ඉදිකළ බුද්ධ ප්‍රතිමා වහන්සේගේ ඡායාරූපයකි මෙහි පැරැණි විහාර මන්දිරයේ නුවර යුගයේ වටිනා බිතුසිතුවම් ද පැරැණි සැතපෙන පිළිමයක්ද දක්නට ලැබේ. ඡායාරූපය - ආරියරත්න පෙරේරා

නවම් අව අටවක පෝය

නවම් අව අටවක පෝය පෙබරවාරි මස 24 වන දා බ්‍රහස්පතින්දා අපරභාග 05.32 ට ලබයි.
25 වන දා සිකුරාදා අපර භාග 04.46 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම පෙබරවාරි 24 වන දා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
මාර්තු මස 04 වනදා සිකුරාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාරි 24

New Moonඅමාවක

මාර්තු 04

First Quarterපුර අටවක

මාර්තු 12

Full Moonපසෙලාස්වක

මාර්තු 19

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]