UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

කෑරගල පද්මාවතී පිරිවෙන් විහාරස්ථානය 
කෝට්ටේ යුගයේ හතරවන විජයබාහු රාජ්‍ය සමයේ (ක්‍රි.ව. 1271 – 73 ) කෑරගල විහාරය සෑදු අතර හයවන පරාක්‍රමබාහු රාජ්‍ය සමයේ (ක්‍රි.ව. 1415 – 1468 ) එහි ‘පද්මාවතී’ පිරිවෙන ආරම්භ කෙරුණු බව කියැවෙයි. ගම්පහ දිස්ත්‍රික්කයේ හේනේගමට නුදුරුව ඇති පද්මාවතී පිරිවෙන කෝට්ටේ යුගයේදී ලංකාවේ පැවැති ඉතා දියුණු අධ්‍යාපන නිකේතනයක් ලෙස ප්‍රසිද්ධියට පත්වී තිබිණ. ඉහත දැක්වෙනුයේ  කෑරගල පද්මාවතී පිරිවෙන් විහාරස්ථානයේ ඡායාරූපයකිනි. ඡායාරූපය -ජනක වෙත්තසිංහ

පොල්ගහවෙල වඩුවාව බඹරගල පුරාණ රජමහ විහාරය

මෙම විහාරස්ථානයෙහි ඉතිහාසය සොයා බැලීමේදී පවතින ජනප්‍රවාද හා පුරාවිද්‍යා සාධක සැලකිල්ලට ගත යුතුය. මහනුවර යුගයේ සීතාවක අවසාන රාජධානි සමයේ මෙම විහාරස්ථානය ඉදිවන්නට ඇතැයි පුරාවිද්‍යා සමීක්ෂණ අනුව කිව හැක. තවද මෙම විහාරස්ථානයේ හමුවන ආදිම සාධක ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් වේ. අදින් වසර විසි දහසකට තිස් දහසකට පමණ පෙර ලංකාවේ ජීවත් වූ බලංගොඩ මානවයා පරපුරේ මිනිසුන් මෙහි ලෙන් ආශි‍්‍රතව ජීවත් වූ බවට සාධක හමුවේ. ඔවුන් භාවිතා කළ ගල් ආයුධ වල කොටස් මෙහි වූ ලෙන් වලින් හමුවී ඇත.

ඉතිරිය»

නවම් අව අටවක පෝය

නවම් අව අටවක පෝය පෙබරවාරි මස 24 වන දා බ්‍රහස්පතින්දා අපරභාග 05.32 ට ලබයි.
25 වන දා සිකුරාදා අපර භාග 04.46 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම පෙබරවාරි 24 වන දා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
මාර්තු මස 04 වනදා සිකුරාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාරි 24

New Moonඅමාවක

මාර්තු 04

First Quarterපුර අටවක

මාර්තු 12

Full Moonපසෙලාස්වක

මාර්තු 19

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]