UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

කිරිමවුවරුන්ට දානයක්

අඹන්පොල ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරවාසී කාසිතොටේ ධම්මරක්ඛිත හිමියෝ තම වියදමින් තම උපදෙසින් සැදැහැතියන් ලවා පිළියෙළ කරගත් පෝෂ්‍යදායි අංගසම්පූර්ණ ආහාර වේලකින් කිරිමවුවරුන් සඳහා දුර්ලභ ගණයේ දානයක් ඉකුත්දා (10) පිරිනමනු ලැබූහ.

ඉතිරිය»

විදසුන් වැඩීමේ මූලික අරමුණ ආත්ම දෘෂ්ටි ප්‍රහාණයයි

මම සහ මගේ යැයි අල්ලා ගැනීමේදී කර්‍ම විපාකයන් විසින් ලබාදෙන නරක ප්‍රතිඵලද තමා අයත් වේ. දුක් විපාකයෝ අයත්වීමට ඒවාට සුදුසු පරිසරවල මේ පංච උපාදානස්කන්ධය’ විඳින දේව දූ පුතුන් නිරයන්හි නිරි සතුන් මෙන් සුදුසු පරිදි ස්කන්ධ පහළ කරගනී. මරණයේදී අවිනිශ්චිත අගාධයන්ට වැටෙන්නාක් මෙන් පිදුරු ගහක එල්ලෙන්නාක් මෙන් මේ ආත්ම දෘෂ්ටිය විසින් ස්කන්ධයන් පහළ කරදෙයි. එනිසා සත්වයාගේ උත්තරීතර නිදහස වනුයේ තමා තමාගෙන්ම ලබන නිදහසයි.

ඉතිරිය»

ධර්ම දේශනාව:

සසර කතරෙන් එතෙර වීමට නම්

ආය¸ අෂ්ඨාංගික මාර්‍ගය මනාව ප්‍රගුණ කර සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස යන සංයෝජන ධර්ම ප්‍රහාණය කළ අයට අපායගාමි ශක්තිය ප්‍රහීණ වෙනව. ඉන්පසු එම අය කිසිවිටක සතර අපායෙ උපදින්නෙ නැහැ. මෙයට කියනව සෝවාන් ඵලයට පත්වීම කියල.

ඉතිරිය»

 

කොළඹ ශ්‍රී සම්බුද්ධාලෝක විහාරස්ථානයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ කොළඹ කොටුව ශ්‍රී සම්බුද්ධාලෝක විහාරස්ථානය හැත්තෑව දශකයේ ඉදි වූවකි. අද මුල්පිටුව සැරසෙන්නේ මාපලගම විපුල්‍යාර හිමියන් විසින් එම විහාරස්ථානයේ නිර්මාණය කර ඇති බුද්ධ ප්‍රතිමා වහන්සේගේ ඡායාරූපයකිනි. ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ මහෝපාධ්‍යාය මහාචාර්ය ඉත්තදෙමලියේ ඉන්දසර හිමියෝ මෙහි වත්මන් විහාරාධිපතිත්වය උසුලති. ඡායාරූපය - ජනක වෙත්තසිංහ

වප් අමාවක පෝය

වප් අමාවක පෝය නොවැම්බර් 05 වන දා සිකුරාදා අපර භාග 01.02 ට ලබයි.
6 වන දා සෙනසුරාදා පූර්වභාග 10.22 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර් 05 වන දා සිකුරාදා ය.

මීළඟ පෝය
නොවැම්බර් 13 වන දා සෙනසුරාදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

නොවැම්බර් 05

First Quarterපුර අටවක

නොවැම්බර් 13

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 21

Second Quarterඅව අටවක

නොවැම්බර් 28


2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]