UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති පදවි ප්‍රාප්ත

අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස අනු නායක ස්වාමීන් වහන්සේ

ශ්‍රී සන්නස් පත්‍ර ප්‍රදානය මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා අතින් 3 වන දා

ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති පදවියට, අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස ස්වාමීන්ද්‍රයන් වහන්සේ පත් වී ඇත. මෙම සභාපති පදවිය සමස්ත අමරපුර මහා නිකායේ ම අනුනායක පදවිය සේ සැලකේ. මෙතෙක් උන්වහන්සේ අනුනායක පදවිය දරන ලද්දේ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ එක් පාර්ශ්වයක ය. එවන් උසස් තනතුරකට උන්වහන්සේ පත්වීම පිළිබඳව සුබ පතමි. ඒ පිළිබඳව ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වීම ශ්‍රීමත් මහින්ද රාජපක්‍ෂ ජනාධිපති මැතිතුමාණන් විසින්, මෙම ඔක්තෝම්බර් මස 03 වැනි කිවි දින ජනාධිපති කාර්යාලයීය පැරණි පාර්ලිමේන්තු සභා ගර්භයේ දී සිදු කෙරේ.

ඉතිරිය»

 

භාෂාව-සාහිත්‍යය හා සාහිත්‍ය නිර්මාණ

මානව පරිණාමයත් සමඟ සහ සම්බන්ධතාවෙන්, භාෂා පරිණාමය ඔස්සේ මානවයාට භාෂාවක් උරුමවීම පිළිබඳ කතා පුවත සංකීර්ණ සංසිද්ධියක් සේ ම සිත් ගන්නා සුළු වූවක් ද වෙයි. ඒ අතර තවත් කිව යුත්තක් ද ඇත. එනම්, මානව පරිණාමයේ නිමාවක් නොදැකිය හැකි අතර භාෂා පරිණාමයේ ද සීමාවක් නොදැකිය හැකි බවයි. එබැවින් සාහිත්‍ය නිර්මාණයේ ද නිමාවක් නොදැකිය හැකි ය.

ඉතිරිය»

 

ධර්ම දේශනාව:

බුදුදහම කවුරුන් සඳහාද?

අද මගේ ධර්ම දේශනාවේ මාතෘකාව අනුරුද්ධ සූත්‍රය යි. බුදුරජාණන් වහන්සේ ‘සුංසුමාරගිරි’ කියන ප්‍රදේශයේ භේසකලාවන මිගදාය නම් වනයෙහි වැඩවෙසෙන කාලයේ අනුරුද්ධ හාමුදුරුවෝ චේති ජනපදයේ ප්‍රාචීනවංශ අභය භූ®මියෙහි වැඩ සිටියා. අනුරුද්ධ හාමුදුරුවෝ ව්වේකයට හරි කැමැති යි. ඒ නිසා හුදෙකලාව වැඩවසන්න මේ ප්‍රදේශයට වැඩම කළා. විවේකීව වැඩ වෙසෙන විට උන්වහන්සේට මහා පුදුම විදිහේ අදහස් කීපයක් පහළ වුණා.

ඉතිරිය»

 

 

කොස්වත්ත සිරිනන්දාරාම විහාරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ
කොස්වත්ත සිරි නන්දාරාම විහාරස්ථානයේ සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ, මුල් පිටුවේ ඡායාරූපයෙන් දැක්වෙයි. මෙම විහාරස්ථානය, ශත වර්ෂයක් පමණ පැරැණි ය. ජයසිංහ සමරදිවාකර මූර්ති ශිල්පියා විසින් මෙම ප්‍රතිමාව නිර්මාණය කර තිබේ.

ඡායාරූපය - සමන් ශ්‍රී වෙදගේ

බිනර අමාවක පෝය


බිනර අමාවක පෝය සැප්තැම්බර් 28 වන දා ඉරිදා අපර භාග 1.50 ට ලබයි. 29 වන දා සඳුදා අපර භාග 1.42 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම සැප්තැම්බර් 28 වන දා ඉරිදා ය.

මී ළඟ පෝය ඔක්තෝබර් 7 වන දා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

සැප්තැම්බර් 28

First Quarterපුර අටවක

ඔක්තෝබර් 07

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 14

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 21
ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]