UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

දඹදෙණිය දළදා මැඳුර
දඹදෙණිය දළදා මැදුර පසු පිටුවේ ඡායාරූපයෙන් දැක්වෙයි. ක්‍රි.ව. 1236 සිට 1270 දක්වා රජකම් කළ දෙවන පණ්ඩිත පරාක්‍රමබාහු රජු විසින් මෙම දළදා මැඳුර කරවන ලදී. මුල දී තෙමහල් පහයක් ව තිබූ මෙය මීගස්තැන්නේ අදිකාරම විසින් දෙමහල් පහයක් ලෙස පසුව ප්‍රතිසංස්කරණය කරන ලදී. දළදා වහන්සේ, චෝල ආක්‍රමණිකයන්ගෙන් ආරක්‍ෂා කර ගැනීම සඳහා බෙලිගල සිට ක්‍රි.ව. 1236 දී දඹදෙණියට වැඩම කරවන ලදී.
ඡායාරූපය – දර්ශි කලුබෝවිල

පිටිවැල්ලේ ශ්‍රී ජයවර්ධනාරාමය

වසර 300 කට වැඩි ඉතිහාසයකට උරුමකම් කියන ගිංතොට පිටිවැල්ලේ ශ්‍රී ජයවර්ධනාරාම විහාරස්ථානය ගාලු දිසාවේ සුප්‍රකට පුද බිමකි.

ඉතිරිය»

බිනර අමාවක පෝය


බිනර අමාවක පෝය සැප්තැම්බර් 28 වන දා ඉරිදා අපර භාග 1.50 ට ලබයි. 29 වන දා සඳුදා අපර භාග 1.42 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම සැප්තැම්බර් 28 වන දා ඉරිදා ය.

මී ළඟ පෝය ඔක්තෝබර් 7 වන දා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

සැප්තැම්බර් 28

First Quarterපුර අටවක

ඔක්තෝබර් 07

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 14

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 21


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]