ශ්‍රී බුද්ධ වර්ෂ 2569 ක් වූ වප් පුර පසළොස්වක පෝදා 2025 ඔක්තෝබර් 06 සඳුදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
සීදුවේ සුමනවංස නාහිමියන්ගේ ජන්ම දිනය ඔක්තෝබර් මස 06 වැනි දිනට යෙදී ඇත. ඒ නිමිත්තෙන් ශ්‍රී දළදා පූජාව සහිත විශේෂ පින්කම් මාලාව මෙම 05 සහ 06 යන දිනයන්හි මහනුවර දී පැවැත්වීමට කටයුතු සලසා ඇත. 05 ප.ව. 4.30ට මහනුවර ශ්‍රී නාථ දේවාල විහාරස්ථානයේ දී විශේෂ ආශීර්වාද පහන් පූජා, අටවිසි බුද්ධ පූජා, බෝධි පූජා පින්කම් මාලාව රාත්‍රී 7.00 ශ්‍රී දළදා වහන්සේ උදෙසා අෂ්ටපාන සහිත ගිලන්පස බුද්ධ පූජාව හා පසුදින අලුයම 6.00 ට කිරි ආහාර බුද්ධ පූජාව, 06 දා පෙ.ව. 10.00 ට ශ්‍රී දළදා වහන්සේ උදෙසා මුරුතැන් බුද්ධ පූජාව පෙ.ව. 11.00 ට මල්වතු අස්ගිරි මහානායක මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන තෛ‍්‍රනිකායික මහා සංඝරත්නය 100ක් නමක් විෂයයෙහි අටපිරිකර 100ක් සහිත සෙසු පිරිකර සමඟින් දහවල් සඟසතු මහා දානමය පින්කම පැවැත්වේ.
ඔක්තෝබර් 06 සඳුදා අ.භා 12.22 පුර පසළොස්වක ලබා 07 අඟහරුවාදා පූ.භා. 09.17න් ගෙවේ. 06 සඳුදා සිල්
පසළොස්වක
ඔක්තෝබර් 06
අව අටවක
ඔක්තෝබර් 13
අමාවක
ඔක්තෝබර් 20
පුර අටවක
ඔක්තෝබර් 29
| PRINTABLE VIEW |
© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]