ශ්‍රී බුද්ධ වර්ෂ 2569 ක් වූ ඇසළ අව අටවක පෝදා 2025 ජූලි 18 සිකුරාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
පිළියන්දල, මාකන්දන සංකල්ප විහාරාධිපති කැස්බෑව ශාසනාරක්ෂක බල මණ්ඩලයේ උප සභාපති උග්ගොඩ ධම්මින්ද හිමියෝ මහනුවර උපෝෂිත පුෂ්පාරාම විහාරද්වයාධිපති ,මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශවීය අතිගරු මහා නායක මා හිමිපාණන් වහන්සේ ප්‍රධාන සානුනායක කාරක සංඝ සභාව විසින් බස්නාහිර පළාතේ කොළඹ සහිත සල්පිටි කෝරලයේ ප්‍රධාන අධිකරණ සංඝ නායක ධුරයට පත්කර ඇත. ඒ පිළිබඳ සන්නස් පත්‍ර ප්‍රදානෝත්සවය පසුගිය දා ඓතිහාසික මල්වතු මහා විහාරයීය මංගල උපෝසථාගාරයේ දී පැවැත්විණි.
ජුලි 17 බ්‍රහස්පතින්දා අ.භා. 07.09 අව අටවක ලබා 18 සිකුරාදා අ.භා 05.02න් ගෙවේ. 18 සිකුරාදා සිල්
අව අටවක
ජුලි 18
අමාවක
ජුලි 24
පුර අටවක
අගෝස්තු 01
පසළොස්වක
අගෝස්තු 08
| PRINTABLE VIEW |
© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]