[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

කිරිවෙහෙර පුදබිමේ නෙළුම් මල් පූජාවක්

කිරිවෙහෙර පුදබිමේ නෙළුම් මල් පූජාවක්

ශ්‍රී ලාංකේය සම්බුදු සසුන පවතීවායි අරමුණින් බොරැල්ලේ අතුල අනු නාහිමියන්ගේ අනුශාසනා පරිදි වාර්ෂික නෙළුම් මල් පූජාව මෙවර 41 වැනි වරට ජුලි 26 වනදා කතරගම කිරිවෙහෙර සෑ රදුන් වහන්සේ අබියසදී පැවැත්වේ.

ඇසළ පුර පසළොස්වක

ජුලි 10 බ්‍රහස්පතින්දා පූ.භා. 01.37 පුර පසළොස්වක ලබා 11 සිකුරාදා පූ.භා 02.06න් ගෙවේ.
10 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජුලි 10

Second Quarterඅව අටවක

ජුලි 18 

Full Moonඅමාවක

ජුලි 24

First Quarterපුර අටවක

අගෝස්තු 01  

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]