
ඓතිහාසික ශ්‍රී කල්‍යාණී රාජමහා විහාරය
පෙරවරු 6.00 - 6.30 සීල සමාදානය ආචාර්ය දෙනියායේ පඤ්ඤාලෝක බුද්ධරක්ඛිත හිමි, 6.30 -
7.00 උදෑසන බුද්ධ පූජාව ශාස්ත්‍රපති මාවුස්සාගොල්ලේ මුදිත හිමි, 7.00 - 8.00 දානය,
8.00 - 9.00 භාවනාව මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි, 9.00 - 10.00
ධර්ම දේශනාව ශාස්ත්‍රපති වීතාරන්දෙණියේ මේධානන්ද හිමි, 10.00 - 11.00 ධම්මපදයෙන්
බිඳක් අධ්‍යාපනපති කැලණියේ ශාසනවංශ හිමි, 11.00 - 11.30 දිවා බුද්ධ පූජාව ඇතිමලේ
සීලානන්ද හිමි, 2.00 - 3.00 වෛද්‍ය දේශනය, 3.00 - 4.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති
ලුණුගම්වෙහෙර නාරද හිමි, 4.00 - 5.00 ධම්මචක්කපවත්තන සූත්‍ර දේශනාව 5.00 - 6.00 වස්
ආරාධනා පින්කම ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නා හිමි, 6.00 -
7.00 ගිලන්පස බුද්ධ පූජාව කෘත්‍යාධිකාරී ගෝමරන්කඩවල හේමරතන හිමි.
****
දික්වැල්ල දීඝවාළුකාරාම රාජමහා විහාරය
පෙරවරු 6.00 - 7.30 අටසිල් සමාදන් කිරීම, අටවිසි සම්බුද්ධ පූජාව හා අසූ මහා ශ්‍රාවක
පූජාව විහාරාධිපති සීනිපැල්ලේ රතනවංශ නාහිමි, 8.30 - 10.30 ධර්ම දේශනාව, හා භාවනාව
ශාස්ත්‍රපති අඟුණකොළපැලැස්සේ දීපානන්ද හිමි, 10.30 - 11.30 දහවල් සම්බුද්ධ පූජාව
කරන්දෙණියේ පද්මානන්ද හිමි, දහවල් 1.00 - 2.00 ජාතක පොත දේශනාව කොටපොල සංඝරතන නා
හිමි, 2.00 - 3.00 කාව්‍ය ධර්ම දේශනාව කරන්දෙණියේ පද්මානන්ද හිමි, 3.00 - 4.00 ධර්ම
දේශනාව අන්දරවැවේ රතනසාර හිමි, 4.00 - 5.00 භාවනාව පහළ දික්වැවේ රෝහණවංශ හිමි, 5.00
- 7.00 අටවිසි සම්බුද්ධ පූජාව හා අසූ මහා ශ්‍රාවක පූජාව කරන්දෙණියේ පද්මානන්ද හිමි.
****
රද්දොළුව ශ්‍රී අමර මහා විහාරස්ථානය
අලුයම 5.00 ට ශ්‍රී දළදා වහන්සේ, අටවිසි බුදුරජාණන් වහන්සේ උදෙසා ප්‍රනීත කිරි ආහාර
පාත්‍ර 72ක් පූජා කිරීම. පෙරවරු 06.00ට ආහාර බුද්ධ පූජාව හා තෙරුවන් වන්දනාව 07.15
- 08.15 ධර්‍ම දේශනාව ගෞරව ශාස්ත්‍රවේදී, සඳගලතැන්නේ විමලසිරි හිමි 08.30 -10.30
ධර්ම සාකච්ඡාව මහාචාර්ය අශෝක් ප්‍රියදර්ශන, ධර්මාචාර්ය කේ.එම්.ආර්. කුමාරසිංහ,
ශාස්ත්‍රපති නීල් ධර්‍මප්‍රිය බණ්ඩාර, ධර්‍මාචාර්ය කේ. ඒ. එස්. ආර්. දයානන්ද, දහම්
පාසල් ආචාර්ය චිරාන් කීර්තිසිංහ යන මහත්වරු ඇතුළු වියතුන් සහභාගි වෙති. 10.45ට
ශ්‍රී දළදා වහන්සේ, අටවිසි බුදුරජාණන් වහන්සේලා උදෙසා මුල්තැන් බුද්ධ පූජා පූජා
කිරීම. පස්වරු 12.30 - 01.15 ජාතක ධර්ම දේශනාව හබරාදූවේ දීපවංස හිමි 01.30 - 02.30
ධර්ම දේශනාව ශාස්ත්‍රවේදී තිස්සපුර ධම්මසිද්ධි හිමි, 03.00 - 04.00 ධර්ම දේශනාව,
ශාස්ත්‍රවේදී ගල්වලයායේ සුගතරංසි හිමි 05.00ට වස් ආරාධනා පින්කම 06.00ට අටවිසි බෝධි
පූජාව, සෙත් පිරිත් සහිත දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව
****
බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුන
උදෑසන 6.00 සීල සමාදානය හා අනුශාසනාව, 7.00 - 7.30 තෙරුවන් වන්දනාව, 8.15 - 10.00
භාවනාව, 10.00 - 11.00 ධර්ම දේශනාව, 11.00 - 11.30 තෙරුවන් වන්දනාව ආචාර්ය මිරිස්සේ
ධම්මික නාහිමි, පස්වරු 12.30 - 1.00 සූත්‍ර සජ්ඣායනය 1.00 - 2.00 ධර්ම දේශනය
වෙහෙරකැලේ සද්ධාලංකාර හිමි, 2.00 - 3.30 ධර්ම සාකච්ඡාව පරපාමුල්ලේ සිරිවිමල හිමි
4.00 - 5.00 ධර්ම දේශනය කන්දකැටියේ සෝභිත හිමි.
****
කොටුබැම්ම පාර ධර්මාශ්‍රම විහාරය
පෙරවරු 6.00 සිල් සමාදන් කරවීම, 7.00 බුද්ධ පූජාව 8.00 රූපවාහිනී ධර්ම දේශනාව 9.00
දර්ශනපති සේරන්කඩ සීලවංශ හිමි දම් දෙසුම, 10.00 බෞද්ධ කතාව, 11.00 ව්‍යාංජන 32ක් හා
අවුලුපත් සහිත සර්වඥ ධාතු පූජාව පස්වරු 1.00 දම් දෙසුම ඊතණවත්තේ දේවදස්සි හිමි,
2.00 භාවනාව, 3.00 දම්සක් පැවැතුම් සූත්‍ර දේශනාව සවස 4.00 බුදුගුණ භාවනාව, 5.00
වස් ආරාධනා පින්කම 6.30 අටවිසි බුද්ධ පූජාව.
****
සිරි වජිරඤාණ ධර්මායතනය - මහරගම වැඩිහිටි සීල සමාදාන වැඩසටහන
පෙරවරු 6.00 - 7.00 සිල් සමාදන් කරවීම සහ බුද්ධ පූජාව හිඟුරක්ගොඩ විභාවි හිමි, 8.00
- 9.00 භාවනාව ශාස්ත්‍රපති හක්මණ සුමනසිරි හිමි, 9.00 - 10.00 ධර්ම දේශනය උලහිටියවේ
විභාවි හිමි, 10.00 - 11.00 සූත්‍ර දේශනාව ත්‍රිපිටකාචාර්ය තල්පාවිල කුසලඤාණ හිමි,
11.00 - 11.15 බුද්ධ පූජාව නිකවැරටියේ සුඛිත හිමි, ගණේමුල්ලේ ගුණානන්ද හිමි, පස්වරු
12.20 - 1.00 පිරිත් දෙසුම තලංගල්ලේ ධම්මදස්සි හිමි, කෙත්හේනේ සමාධි නන්ද හිමි,
1.00 - 2.00 ධර්ම සාකච්ඡාව ආචාර්ය ශාස්ත්‍රපති වගවත්තේ විමලවංශ හිමි, 2.00 - 3.00
ධර්ම දේශනය කිරින්දේ අස්සජි නාහිමි, 3.00 - 3.45 ධර්ම දේශනාව කොබෙයිගනේ ධම්මදස්සි
හිමි, 4.00 - 6.00 වස් ආරාධනා පින්කම, 6.00 - 6.30 බෝධි පූජාව සහ සිල් අලුත් කිරීම,
මෙහෙය වීම රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති හක්මන සුමනසිරි හිමි. |