ශ්‍රී බුද්ධ වර්ෂ 2569 ක් වූ ඇසළ පුර පසළොස්වක පෝදා 2025 ජූලි 10 බ්‍රහස්පතින්දා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
යටියන ශ්‍රී සුධර්මාරාම පුරාණ විහාරාධිපති තල්පොත ධම්මතිස්ස හිමියන්ගේ ශිෂ්‍ය ස්වාමීන් වහන්සේ දෙනමක් වන පලුගොල්ලාගම චන්දතිස්ස පොඩි හාමුදුරුවෝ සහ මිනුවන්ගොඩ කාශ්‍යපතිස්ස පොඩි හාමුදුරුවෝ පසුගිය දා මල්වතු මහාවිහාර උපෝසථාගාරයේ දී අධිශීල සංඛ්‍යාත උපසම්පදා ශීලයෙහි පිහිට වූ අතර, උන්වහන්සේ පිළිගැනීමේ උත්සවය පසුගිය දා පීල්ලවත්ත ශ්‍රී සෝමාවතී විහාරයේ දී පැවැත්විණි.
ජුලි 10 බ්‍රහස්පතින්දා පූ.භා. 01.37 පුර පසළොස්වක ලබා 11 සිකුරාදා පූ.භා 02.06න් ගෙවේ. 10 බ්‍රහස්පතින්දා සිල්
පසළොස්වක
ජුලි 10
අව අටවක
ජුලි 18
අමාවක
ජුලි 24
පුර අටවක
අගෝස්තු 01
| PRINTABLE VIEW |
© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]