[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

උග්ගොඩ ධම්මින්ද හිමියෝ අධිකරණ සංඝ නායක ධුරයෙන් පිදුම් ලබති

උග්ගොඩ ධම්මින්ද හිමියෝ අධිකරණ සංඝ නායක ධුරයෙන් පිදුම් ලබති

පිළියන්දල, මාකන්දන සංකල්ප විහාරාධිපති කැස්බෑව ශාසනාරක්ෂක බල මණ්ඩලයේ උප සභාපති උග්ගොඩ ධම්මින්ද හිමියෝ මහනුවර උපෝෂිත පුෂ්පාරාම විහාරද්වයාධිපති ,මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශවීය අතිගරු මහා නායක මා හිමිපාණන් වහන්සේ ප්‍රධාන සානුනායක කාරක සංඝ සභාව විසින් බස්නාහිර පළාතේ කොළඹ සහිත සල්පිටි කෝරලයේ ප්‍රධාන අධිකරණ සංඝ නායක ධුරයට පත්කර ඇත. ඒ පිළිබඳ සන්නස් පත්‍ර ප්‍රදානෝත්සවය පසුගිය දා ඓතිහාසික මල්වතු මහා විහාරයීය මංගල උපෝසථාගාරයේ දී පැවැත්විණි.

ඇසළ පුර පසළොස්වක

ජුලි 10 බ්‍රහස්පතින්දා පූ.භා. 01.37 පුර පසළොස්වක ලබා 11 සිකුරාදා පූ.භා 02.06න් ගෙවේ.
10 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජුලි 10

Second Quarterඅව අටවක

ජුලි 18 

Full Moonඅමාවක

ජුලි 24

First Quarterපුර අටවක

අගෝස්තු 01  

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]