ශ්‍රී බුද්ධ වර්ෂ 2569 ක් වූ ඇසළ පුර පසළොස්වක පෝදා 2025 ජූලි 10 බ්‍රහස්පතින්දා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
ලේ පරිත්‍යාග කිරීමේ උදාර පින්කමක් හෙට්ටිගෙදර විහාරස්ථානයේ දී එළඹෙන 19 දා පෙ.ව. 8.30 සිට දවස පුරා පැවැත්වේ.
රුධිරය කෘත්‍රීමව නිපදවිය නොහැකි බැවින්, රෝහල්වල අත්‍යවශ්‍ය රුධිර සැපයුම් පවත්වා ගැනීම සඳහා ප්‍රදානයන් අත්‍යවශ්‍ය වේ. විශේෂයෙන් දුර්ලභ ලේ වර්ග “ඕ නෙගටිව්” අවශ්‍ය විට සොයා ගැනීම අපහසු බව දෛනිකව කෙරෙන ඉල්ලීම්වලින් පෙනී යයි.
ඔබ කරන රුධිර පරිත්‍යාගය සමාජයට සිදුකරන අතිවිශිෂ්ටම සේවයකි.
ජුලි 10 බ්‍රහස්පතින්දා පූ.භා. 01.37 පුර පසළොස්වක ලබා 11 සිකුරාදා පූ.භා 02.06න් ගෙවේ. 10 බ්‍රහස්පතින්දා සිල්
පසළොස්වක
ජුලි 10
අව අටවක
ජුලි 18
අමාවක
ජුලි 24
පුර අටවක
අගෝස්තු 01
| PRINTABLE VIEW |
© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]