පැන විසඳුම්
සෑම පසළොස්වක පෝ දිනක ම ඉදිරිපත් කරන සදහම් පැනයට නිවැරැදි පිළිතුර ලියා එවන්න.
මෙවර ජයග්‍රාහකයන් පස් දෙනකුට “පිරිත් සෙත් ශාන්තිය”
අගනා ධර්ම පුස්තකය තිළිණ කරන්නට
අප සූදානම්
මේ උතුම්
ධර්ම දානය
ආචාර්ය
බෝදාගම චන්දිම
නා හිමිපාණන් වහන්සේගේ
අනුග්‍රහයෙනි
ප්‍රශ්නය - මිහිඳු මහ රහතන් වහන්සේ
ඥාති පැනය විමසුවේ කාගෙන් ද?
තැ.පෙ. 1132, බුදුසරණ කර්තෘ මණ්ඩලය, ලේක්හවුස් කොළඹ -
10
පිළිතුරු සහිත කූපනය ඇසළ පුර පෝය දිනට පෙර අප වෙත යොමු කරන්න
වෙසක් පුර පසළොස්වක
පෝදා බුදුසරණ පැන විසඳුම් ජයග්‍රාහකයෝ
*
අනුරාධපුරේ ධම්මගවේසී හිමි - සද්ධාතිලක සේනාසනය
* ඛේමානන්ද හිමි - මිල්ලතාකන්ද සේනාසනය,
* එන්.ඩබ්.ජී.අයි. නානායක්කාර - බුලත්සිංහල
* ජී.එස්. එම්. ජයවර්ධන - බදුල්ල
* බී. එම්. ආර්. බස්නායක - යක්කල
|