පිහිට පතයි

පිහිට පතයි

එච්.සී. ඕවිටිගම මහතාට (O+) වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය කර තිබෙන බව කියයි. දායක වීමට කැමති පුද්ගලයකු සිටී නම් 0778419518 දුරකතන අංකයට අමතන ලෙස ඉල්ලා සිටී.

_______________________________________________________

347/1 පිටිපන දකුණ, ගොවිජනපදය, කිරිවත්තුඩුව ලිපිනයේ පදිංචි එච්. එම්. චන්ද්‍රිකා හෝමාගම මූලික රෝහලෙන් දැනට ප්‍රතිකාර ලබන කියයි. එක් දරු මවක් වන ඇයගේ වකුගඩු දෙකම අක්‍රිය මට්ටමේ පවතින බැවින් ඉක්මනින් සැත්කම කිරීමට  O+  වර්ගයේ වකුගඩුවක් ඉක්මනින් අවශ්‍ය බව කියයි.

වකුගඩුවක් පරිත්‍යාග කිරීමට හැකි අයෙක් හෝ මුදල් ලබා දිය හැකි අයෙක් වේ නම් අමතන මෙන් ඉල්ලීමක් කරයි.

0787181227, වට්ස්ඇප් – 0787107215/ 0763686599

_______________________________________________________

මතුගම, මීගහතැන්නේ පදිංචි දරන වයස 61ක් වන ඩබ්.ඩී.සී. එල්. විතාන මහත්මියට වෛද්‍ය නිර්දේශය මත වකුගඩු සැත්කමක් කිරීමට  B හෝ O වර්ගයේ වකුගඩුවක් සොයා ගැනීමට අවශ්‍ය බව කියයි. වැඩි විස්තර කේ.යූ. කුමාරසිරි, 076 - 0209801 හෝ 0782514969 අමතා ලබා ගත හැකි බව කියයි.

පොසොන් අව අටවක

ජුනි 18 බදාදා අ.භා. 01.33 අව අටවක ලබා 19 බ්‍රහස්පතින්දා පූ.භා. 11.54න් ගෙවේ.
18 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජුනි 18 

Full Moonඅමාවක

ජුනි 25

First Quarterපුර අටවක

ජුලි 02  

Full Moonපසළොස්වක

ජුලි 10

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]