ශ්‍රී බුද්ධ වර්ෂ 2568 ක් වූ බක් පුර පසළොස්වක පෝදා 2025 අප්‍රේල් 12 සෙනසුරාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
කිත්සිරිමෙවන් රජු රජ කළ රජ සමයයි හේමමාල හා කුමරුන් දන්තයි කෙස් කළඹේ සඟවා මෙහි පැමිණි වගයි ඉතිහාසය පැහැදිලිව ම අපට කියයි
පළවෙනි විමල දම් සූරිය නිරිඳු තුමා හැදුවා මාලිගාවක් බැති සිරස නමා මහනුවරයි අපේ දළදා මැඳුර සැමා දෙවිවරු රකියි හද බැතියෙන් සිරස නමා
ස්වර්ණලතා ලියනපතිරණ
අප්‍රේල් 12 සෙනසුරාදා පූ.භා 03.24 පුර පසළොස්වක ලබා 13 ඉරිදා පූ.භා 05.53න් ගෙවේ. 12 සෙනසුරාදා සිල්
පසළොස්වක
අප්‍රේල් 12
අව අටවක
අප්‍රේල් 21
අමාවක
අප්‍රේල් 27
පුර අටවක
මැයි 04
| PRINTABLE VIEW |
© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]