Print this Article


වඳිමු මුනි දළදා

වඳිමු මුනි දළදා

කිත්සිරිමෙවන් රජු රජ කළ රජ සමයයි
හේමමාල හා කුමරුන් දන්තයි
කෙස් කළඹේ සඟවා මෙහි පැමිණි වගයි
ඉතිහාසය පැහැදිලිව ම අපට කියයි

පළවෙනි විමල දම් සූරිය නිරිඳු තුමා
හැදුවා මාලිගාවක් බැති සිරස නමා
මහනුවරයි අපේ දළදා මැඳුර සැමා
දෙවිවරු රකියි හද බැතියෙන් සිරස නමා