ජැක්සන් ඇන්තනී අනුස්මරණ පුස්තකාලය

ජැක්සන් ඇන්තනී අනුස්මරණ පුස්තකාලය

අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතා අනුස්මරණය කිරීම සඳහා මොනරාගල හිඳීකිවුල ශ්‍රී ඉන්දාරාමයට ජැක්සන් ඇන්තනී අනුස්මරණ පුස්තකාලයක් ඉදිකිරීමට කටයුතු යොදා ඇත.

ශිල්පිනී අනෝජා වීරසිංහ මහත්මිය ඇතුළු ඇයගේ හිතවතුන් ඒ සඳහා මූල්‍ය ප්‍රතිපාදන වැය කිරීමට නියමිත ය.

හිඳීකිවුල ශ්‍රී ඉන්දාරාමාධිපති ගෝනතලාවේ රතනසිරි ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි ඉදි කෙරෙන පුස්තකාලය සඳහා ගම්වාසීන්ගේ ශ්‍රම දායකත්වය ලබාදීමට ද නියමිත ය.

නවම් අව අටවක

මාර්තු 03 ඉරිදා පූ.භා. 08.44
අව අටවක ලබා 04 සඳුදා
පූ.භා. 08.48 ගෙවේ.
03 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 03

Full Moonඅමාවක

මාර්තු 10

First Quarterපුර අටවක

මාර්තු 17

Full Moonපසළොස්වක

මාර්තු 24

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]