[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පානදුර දිබ්බැද්ද සිරි නිකේතාරාමයේ කඨින පින්කම

පානදුර දිබ්බැද්ද සිරි නිකේතාරාමයේ කඨින පින්කම

පානදුර දිබ්බැද්ද සිරි නිකේතාරාම විහාරස්ථානයේ වාර්ෂිකව පවත්වනු ලබන කඨින පූජා මහා පින්කම මෙවරද විහාරවාසී කොටිගල ධම්මසේන හිමි, වෑතර සිරිනන්ද හිමි, හඳපාන්ගොඩ රතනසිරි හිමි හා මතුගම වජිරධම්ම හිමි යන ස්වාමීන් වහන්සේලාගේ අනුශාසනා පරිදි පසුගියදා පැවැත්විණි. එදින රාත්‍රියේ කොටිගල ධම්මසේන හිමිපාණන් වහන්සේ විසින් කඨිනානිශංස ධර්ම දේශනාව පවත්වන ලදී.

උඳුවප් පුර පසළොස්වක පෝය

 දෙසැම්බර් 07 බදාදා පූ.භා. 08.04 පුර පසළොස්වක ලබා 08 බ්‍රහස්පතින්දා පූ.භා. 09.40 ගෙවේ. 07 බදාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

දෙසැම්බර් 07

Second Quarterඅව අටවක

දෙසැම්බර් 16

Full Moonඅමාවක

දෙසැම්බර් 23

First Quarterපුර අටවක

දෙසැම්බර් 30

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]