පානදුර දිබ්බැද්ද 
සිරි නිකේතාරාමයේ 
කඨින පින්කම 
 
 
 
 
 
 පානදුර දිබ්බැද්ද සිරි නිකේතාරාම විහාරස්ථානයේ වාර්ෂිකව පවත්වනු ලබන කඨින පූජා මහා 
පින්කම මෙවරද විහාරවාසී කොටිගල ධම්මසේන හිමි, වෑතර සිරිනන්ද හිමි, හඳපාන්ගොඩ 
රතනසිරි හිමි හා මතුගම වජිරධම්ම හිමි යන ස්වාමීන් වහන්සේලාගේ අනුශාසනා පරිදි 
පසුගියදා පැවැත්විණි. එදින රාත්‍රියේ කොටිගල ධම්මසේන හිමිපාණන් වහන්සේ විසින් 
කඨිනානිශංස ධර්ම දේශනාව පවත්වන ලදී.  |