[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සරීරාවයවා - ශරීරාවයවයෝ (දෙවන කොටස)

34 - කොටස

සරීරාවයවා - ශරීරාවයවයෝ (දෙවන කොටස)

01. මයහං - මගේ

02. සාමික - ස්වාමියා

03. සීසං - හිස

04. අÀථි – ඇත

05. ලොහිතං - ලේ

06. ඌරු - කලවය

07. ජංඝා - කෙණ්ඩය

08. මිගාදයො - මුව ආදීන්

09. අධොභාග - යට කොටස

10. උපරිභාග - උඩ කොටස

11. ඝායනති – ආඝ්‍රහණය කරති

12. මංසං - මස්

13. කටි - තුනටිය

14. සායති - රස බලයි

15. නා නා කොටඨාසා - නොයෙක් නොයෙක් කොටස්

සරීරාවයවා – ශරීරාවයවයෝ

මයහං දෙව පාදා. දෙව හතථා. එකං සීසඤච අÀථි. එකසමිං හතෙථ පඤච අංගුලියො. තථා එකසමිං පාදෙ.

පාදානං අධොභාගෙ ජංඝා අÀථි. උපරිභාගෙ ඌරු . ඌරූ නං මතථකෙ කටි.

අහං හතෙථන ජලං ගහෙÀවා මුඛං ධොවාමි. මයං පාදෙහි පඨවියං චරාම. හතෙථහි කමමානි කරොම. වකඛු හි පසසා ම.

මනුසසා සොතෙන සදධං සුණනති. ජිවහාය රසං සායනති. නාසාය ගනෙධ ඝායනති.

පුරිසා ඔදනං පචිතවා භුඤජනති. තෙ සයනෙසු සයනති. අමහාකං සරීරෙසු අටඨිනි. මංසං, ලොහිතං. නහාරූනි ආදයො නා නා කොටඨා සා හොනතිමෙම පාඩම මෙම සතියේ සිකුරාදා සහ ඉරිදා රාත්‍රී 8.45ට බෞද්ධයා රූපවාහිනියෙන් ද (ඊඩඥ ඕභඤඤඩඪඵබ ඊඍ) සඳුදා සවස 3.30ට බෞද්ධයා ගුවන් විදුලියෙන් ද විකාශනය වේ. ඔබට පසුගිය වැඩසටහන් සියල්ල අන්තර් ජාලයෙන් ද නැරඹිය හැකි ය. ඒ සඳහා පිවිසෙන්න. ර්චඨචඤඩඪ (මාගධී) හෝ ම්ධබචදඥතභඹඥ බඩඥපධ (කොටනෙලුවේ හිමි) යනුවෙන් සොයන්න.

නවම් අමාවක පෝය 

නවම් අමාවක පෝය පෙබරවාරි 22 වන දා සෙනසුරාදා අපර භාග 07.02 ට ලබයි. 23 වන දා ඉරිදා අපරභාග 09.01 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 23 වනදා ඉරිදා ය.

මීළඟ පෝය මාර්තු 02 වන දා සඳුදා ය.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

පෙබරවාරි 23

First Quarterපුර අටවක

මාර්තු 02

Full Moonපසළොස්වක

මාර්තු 09

Second Quarterඅව අටවක

මාර්තු 16

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]