බොදු පුවත් (ඡායාරූප)
 |
ව්‍යාපාරික ප්‍රජාව සහ ශ්‍රී ලංකාවේ
අජාන් බ්‍රහ්මවංසෝ සමාජය සංවිධානය කළ ආගමික වැඩසටහනක්
ඉකුත්දා (6) අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. එහිදී
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අජාන් බ්‍රහ්මවංසෝ
ස්වාමීන් වහන්සේට පිරිකර පූජා කළ අවස්ථාව. එම අවස්ථාවට
මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ඇතුළු විශාල පිරිසක් සහභාගි
වූහ. |
|
|
|
ඉල් අව අටවක පෝය
ඉල් අව අටවක පෝය නොවැම්බර් මස 10 වනදා සිකුරාදා අපරභාග 2.50 ට ලබයි. 11
වනදා සෙනසුරාදා අපරභාග 1.30 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 10
සිකුරාදාය
මීළඟ පෝය නොවැම්බර් 17 වනදා සිකුරාදා
|
|
|
|
|
|
|