UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

හග්ගල ශ්‍රී සංඛගිරි විහාරස්ථානයේ අභිනව වාහල්කඩ සහිත නවාංග රැසක් විවෘත කිරීමේ පුණ්‍ය මහෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. එහිදී ජනාධිපතිතුමා විසින් වාහල්කඩ විවෘත කළ අවස්ථාව.

 

අස්ගිරි පාර්ශ්වයේ මහානායක ධුරයෙන් පිදුම් ලද වරකාගොඩ ඥානරතන මහා නා හිමි

ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක පදවියට බදුලු මුතියංගණ රජමහා විහාරාධිපති අස්ගිරි පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඥානරතනාභිධාන මහා නාහිමියෝ පත්වූහ. අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ විංසත් වර්ගික කාරක මහා සංඝ සභාවේ සමානච්ඡන්දයෙන් මහපදවියට පත්වූ ඥානරතන නා හිමියෝ පුරා දශක 6 කට වැඩිකාලයක් කසාවත දරමින් ජාතික, ආගමික හා ශාසනික වශයෙන් සුවිශාල මෙහෙවරක් කළ මහා යතිවරයාණන් වහන්සේ නමකි. අභිනව මහනාහිමියෝ අස්ගිරි පාර්ශ්වයේ උරුලෑවත්තේ සඟ පරපුර නියෝජනය කරමින් පත්වූ දහවන මහ නාහිමියන් වන අතර මහ පදවියට පත්වීමට ප්‍රථම උන්වහන්සේ මාස 11 ක පමණ කාලයක් අනුනායක ධූරයේ කටයුතු කළහ.

ඉතිරිය»

 

 බක් පුර අටවක පෝය

අපේ‍්‍රල් 13 වනදා බදාදා අපරභාග 09.41 ට ලබයි. අපේ‍්‍රල් 14 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 9.29 දක්වා පෝය පවතී.සිල් සමාදන්වීම අපේ‍්‍රල් 14 වනදා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය අපේ‍්‍රල් 21 වනදා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අප්‍රේල් 14

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 21

Second Quarterඅව අටවක

අප්‍රේල් 30

Full Moonඅමාවක

මැයි 06


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]