UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිහිට පතයි

පිහිට පතයි

වෙන්නප්පුව, ලුණුවිල, බණ්ඩිරිප්පුව, ගාලවත්ත අංක 3/26 හි පදිංචි හෙට්ටිආරච්චිගේ ටිරෝන් ප්‍රසන්න තිස්පස් හැවිරිදි එක්දරු පියෙකි. ඔහු දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බැවින් කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍ය ඒ. එල්. එම්. නසාර් මහතා ඇතුලු වෛද්‍ය කණ්ඩායම හැකි ඉක්මනින් වකුගඩුවක් බද්ධ කළ යුතු බව නිර්දේශ කර ඇති බැවින් “ඕ” පොසිටිව් වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි පරිත්‍යාගශීලියෙකු වෙතොත් 076-7861010 දුරකතන අංකයෙන් විමසීමක් කරන ලෙස ඉල්ලා සිටිති.


අසාධ්‍ය වකුගඩු රෝගයකින් පෙළෙන අයෙකුට “ඒ, බී” පොසිටිව් වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි පරිත්‍යාගශීලි පින්වතෙක් වේ නම් 072-2903362 දුරකතන අංකයට කතා කරන මෙන් ඉල්ලා සිටිති.


වෑබඩ බටහිර, වෑබඩ අංක 513 හි පදිංචි එම්. කේ. වීර වික්‍රමසිංහ දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බැවින් ඔහුට ඉක්මනින් වකුගඩුවක් බද්ධ කළ යුතු බවට මාලිගාවත්ත වකුගඩු බද්ධ කිරීමේ රෝහලේ විශේෂඥ වෛද්‍ය අනුර හේවා ගීගන මහතාගේ නිර්දේශය වී ඇත.

“බී” හෝ “ඕ” වර්ගයේ වකුගඩුවක් පිරිනැමිය හැකි පරිත්‍යාගශීලියකු වේ නම් 072-6414250 හෝ 078-2945594 යන දුරකතන අංකයට දැනුම් දෙන ලෙස ඔහුගේ දියණිය ඉල්ලීමක් කරති.


අබේපුස්ස මාකුර නො. 22/බී හි පදිංචි එම්. පී. ප්‍රදීප් සිසිර කුමාර යන අයගේ සුසුම්නාවට හානියක් සිදුවී ඇති බැවින් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ශල්‍ය වෛද්‍ය නිර්දේශය මත එය සුවකිරීමට රුපියල් ලක්ෂ හයක් වැයවන බැවින්, එම මුදල ලබාගැනීමට නොමසුරු ආධාරය බලාපොරොත්තු වෙති.

පරිත්‍යාගශීලින් වෙතොත් 077-1832639 දුරකතන අංකයට කතා කරන මෙන් ඉල්ලා සිටිති.

 

 බක් පුර අටවක පෝය

අපේ‍්‍රල් 13 වනදා බදාදා අපරභාග 09.41 ට ලබයි. අපේ‍්‍රල් 14 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 9.29 දක්වා පෝය පවතී.සිල් සමාදන්වීම අපේ‍්‍රල් 14 වනදා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය අපේ‍්‍රල් 21 වනදා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අප්‍රේල් 14

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 21

Second Quarterඅව අටවක

අප්‍රේල් 30

Full Moonඅමාවක

මැයි 06


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]