UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

ධර්ම දේශනාව:

බොදු සිරිතයි අලුත් අවුරුද්දයි

සූර්ය උදාවේ මංගල්‍ය තුළින් ද අපට කියන්නේ ජීවිතයේ ස්වභාවයයි. සඳ හිරු තරු ගමන් කරමින් යන්නා සේ අප ද අපේ ජීවිතයේ අවසානය කරා ගමන් ගන්නා බවත්, එයට කල් උදා වන බවත් කියයි. අවුරුදු සමයේ දී අපේ වැඩිහිටියෝ තම නිවස පවිත්‍ර කරන අතර ගේ දොර සෝදා පිරිසුදු කරති. මැටි ගොම ගා අලුත් කරති. බාහිර ස්ථාන පිරිසුදු කරන්නාක් මෙන්ම තම සන්තානය ද ශුද්ධ පවිත්‍ර කළ යුතුය. පිරිසුදු කළ යුතු ය. වැරැදි අඩුපාඩු අතපසුවීම් ඉසි කෝ මද මානාදිය ඈත් කර ගත යුතු ය. අසමගිය වෙනුවට සමගිය සහෝදරත්වය මුසු කළ යුතු ය. වෛරය, ක්‍රෝධය ඈත් කළ යුතු ය. පවුල තුළින් අසල්වාසීන් තුළින් ජාතීන් අතරත් රට තුළත් මේ උදාර සංකල්පනා අලුත් අවුරුද්දේ ගොඩනගා ගත යුතු ය. සියල්ලන්ම ජීවත්වන්නට කැමතිය. එයට අවස්ථාව ඉඩ ලැබිය යුතු ය. එය නීතියකට වඩා ගුණ දහම් මඟින් ගොඩනඟා ගත හැකි වේ.

ඉතිරිය»

 

 බක් පුර අටවක පෝය

අපේ‍්‍රල් 13 වනදා බදාදා අපරභාග 09.41 ට ලබයි. අපේ‍්‍රල් 14 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 9.29 දක්වා පෝය පවතී.සිල් සමාදන්වීම අපේ‍්‍රල් 14 වනදා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය අපේ‍්‍රල් 21 වනදා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අප්‍රේල් 14

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 21

Second Quarterඅව අටවක

අප්‍රේල් 30

Full Moonඅමාවක

මැයි 06


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]