UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අසූමහා ශ්‍රාවක විහාර මන්දිරය

අනුරපුරේ අසූමහා ශ්‍රාවක සම්බුද්ධ විහාරය

අනුරාධපුර සිරිසඟබෝ භාවනා මධ්‍යස්ථානාධිපති, ශාසන කීර්ති ශ්‍රී සද්ධර්මවාගීශ්වර, ධර්මප්‍රභා ධීරානන්දාභිධාන, කල්‍යාණි ධර්ම මහා සංඝ සභාවේ, උතුරු මැද පළාතේ ප්‍රධාන සංඝනායක හා රජරට පාර්ශ්වයේ උපාධ්‍යාය ශාස්ත්‍රපති අලුත්ගම බෝගමුවේ සද්ධාරංස නායක හාමුදුරුවන් වහන්සේ, ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිරස්ථිය උදෙසා සිදු කිරීමට සැලැසුම් කර තිබූ නොමැකෙන සේවාවන්හි ඉදිරි පියවර තැබෙන්නේ 2001 අවුරුද්දේ ය. ඒ අසූ මහා ශ්‍රාවක සම්බුද්ධ විහාරය ආරම්භ කිරීමේ භාරදූර කාර්යයි. අනුරාධපුර පූජා නගරය ඇතුළතින් ලබාගත් ඉඩමේ මෙම විහාර කර්මාන්තය ආරම්භ කිරීම සඳහා මුල්ගල තබා 2003 දී එනම් වසරක් ඇතුළත විහාරස්ථානය බෞද්ධ ජනතාව සඳහා විවෘතකර දෙන්නට උන්වහන්සේ සමත් වූහ.

ඉතිරිය»

 

 මැදින් අව අටවක පෝය

මාර්තු 31 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 08.28ට මැදින් අව අටවක පෝය ලබයි. අප්‍රේල් 01 වන දා සිකුරාදා පූර්ව භාග 08.53 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම මාර්තු 31 වන බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය අප්‍රේල් 07 වනදා බ්‍රහස්පතින්දාය


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 31

Full Moonඅමාවක

අප්‍රේල් 07

First Quarterපුර අටවක

අප්‍රේල් 14

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 21


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]