UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ

චරිතාපදානය-8

මෙරට මෑත ශාසන ඉතිහාසයේ සුපේෂල ශික්ෂාකාමී හිමිනමක් වූ මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ චරිතාපදානය බුදුසරණ පුවත්පතට සම්පාදන කිරීම සඳහා තොරතුරු සැපයීමට මඟ පෙන්වන්නේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහ නායක ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහ නාහිමියන්ය.1987 වසරේ මැයි දිනය තහනම් කිරීමෙන් වුවද මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ගමන නවතාලිය නොහැකි විය. ජාතික ආගමික සියලු සටන් සඳහා උන් වහන්සේ පෙරමුණ ගත්හ.උන් වහන්සේගේ මෙහෙයවීමෙන් ජාතික ව්‍යාපාරයේ කටයුතු උදෙසා භික්ෂූන් වහන්සේ කොළඹ මාලිගාකන්ද මහාබෝධියට රැස්වූ අවස්ථාවක ඊට හරස් කපනු පිණිස ඇදිරි නිතිය පවා පනවා තිබුණි. මහාබෝධියේ ජල සැපයුම පවා කපා දමන ලදි. මහාබෝධියේ නවාතැන් ගත් භික්ෂූන්ට දානය ගෙන ඒම පිණිස ගිය මාදුළුවාවේ සෝභිත හිමි ඉත්තෑපාන ධම්මාලංකාර නා හිමි බෙල්ලන්විල විමලරතන නා හිමි ඇතුළු පිරිස වාහනයේ ගමන් කරද්දී වෙඩි තබන ලද මුත් වාහනය පසු පසුට ගෙන වේගයෙන් ධාවනය කිරීමෙන් දිවි ගලවා ගන්නා ලදී. ඒ නුගේගොඩ ප්‍රදේශයේදීය.

ඉතිරිය»

 

 මැදින් අව අටවක පෝය

මාර්තු 31 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 08.28ට මැදින් අව අටවක පෝය ලබයි. අප්‍රේල් 01 වන දා සිකුරාදා පූර්ව භාග 08.53 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම මාර්තු 31 වන බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය අප්‍රේල් 07 වනදා බ්‍රහස්පතින්දාය


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 31

Full Moonඅමාවක

අප්‍රේල් 07

First Quarterපුර අටවක

අප්‍රේල් 14

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 21


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]