UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ඇරැඹෙන්නේ වසර දහස් ගණනකට පෙර සිටය

ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් එකම අම්මගේ දරුවෝ දෙන්නෙක් වගේ දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ඇරැඹෙන්නේ මීට වසර දහස් ගණනකට පෙර. ඒ අතීතය අපට කොහොමටවත් අමතක කරන්න බැහැ. ඒ වගේම දෙරට අතර අන්‍යෝන්‍ය වශයෙන් අනවබෝධයෙන් යම් ගැටලු සහගත තත්ත්වයන් ඇතිවුවත් එවැනි තත්ත්වයන් ඇති නොවන ලෙස අවබෝධයෙන් යුතුව කටයුතු කළ යුතු බව ඉන්දියාවේ අභිනව ශ්‍රී ලංකා මහකොමසාරිස් ඇසළ වීරකෝන් මහතා පැවැසීය.

ඉතිරිය»

දැනුම කුසලතා සහ විනයෙහි සංවර්ධනයෙන් චිත්තාවේග සමනයකට

බුදුහිමියන් අපට යෝජනා කරනුයේ නිරන්තරයෙන්ම අංග තුනකින් අපගේ මනස සංවර්ධනය කළ යුතු බවයි. ඉන් පළමුවැන්්න වනුයේ බාහුසිප්පංච බහුශ්‍රැත බව, දැනුවත්භාවය, අවබෝධය පිරි ජීවිතයක් අප තුළ ගොඩනගා ගත යුතු බවයි.

ඉතිරිය»

ධර්ම දේශනාව:

සමාජයේ පුද්ගලයාට පැවැරෙන වගකීම්

පුද්ගලයන්ගේ එකතුවකි සමාජය. පුද්ගලයා ජීවත් වන්නේ සාමුහිකවයි. එහෙයින් ඔහු එම සමාජයේ සාමාජිකයන්ගේ හිත සුව පිණිස ක්‍රියා කළ යුතුය. සමාජයේ උන්නතියට නිසි දේ කිරීම පුද්ගලයා සතු කාර්යයි. අවට සමාජය දෙස ශුභ ආකල්පයකින් බලන පුද්ගලයාට සමාජයේ ඉදිරිගමනට බොහෝ දේ කළ හැකි ය. තමා හා අවට සිටින සියලු දෙනාට කාරුණිකවීම මෙහිදී වැදගත් වෙයි.

ඉතිරිය»

බුදුමුත්තාව රජ මහා විහාරය

කුරුණෑගල දිස්ත්‍රික්කයේ, නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මාගුල්ඕතොට කෝරළයේ පිහිටා ඇති පූජනීය ස්ථානය ‘බුදුමුත්තාව රජ මහා විහාරය’ නමින් හැඳින්වේ.

ඉතිරිය»

ගයා කාශ්‍යප සිය පිරිස කැටුව බුදුරදුන්ගෙන් පැවිද්ද ඉල්ලීම සිතුවම - සරත් නන්ද කුමාර

 

      ඉල් අමාවක පෝය

ඉල් අමාවක පෝය දෙසැම්බර් මස 10 වැනිදා බ්‍රහස්පතින්දා අපරභාග 03.24 ට ලබයි. 11 වැනිදා සිකුරාදා අපරභාග 03.59 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 10 වැනිදා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
දෙසැම්බර් 18 වැනිදා සිකුරාදා ය.

 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

දෙසැම්බර් 10

First Quarterපුර අටවක

දෙසැම්බර් 18

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 24

Second Quarterඅව අටවක

ජනවාරි 02


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]