UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ශ්‍රී රෝහණ පාර්ශ්වයේ 30 වන උපසම්පදාවාරය

සියම් මහ නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ 30 වන උපසම්පදාවාරය මැයි 08, 09, හා 10 යන දිනවල මාතර කොටුවේගොඩ රන්දූපන ශ්‍රී රෝහණ උපෝසථාගාර මහා විහාරයේදී පැවැත්වේ. මෙවර උපසම්පදාපේක්ෂක සාමණේරයන් වහන්සේලා සඳහා පුහුණු වැඩමුළුව පැවැත්වෙනුයේ තිහගොඩ ඌරාපොල සිරි රතනජෝති පරිවේණාස්ථානයේ දී ය. එය මැයි 05, 06 දෙදින සිදු කෙරේ. උපසම්පදාපේක්ෂක සාමණේර හිමිවරුන් වෙනුවෙන් අයදුම්පත් කැඳවීමේ අවසාන දිනය මාර්තු 30 වන අතර පහත සඳහන් ස්ථානවලින් අයදුම්පත් ලබාගත හැකිය.

ඉතිරිය»

මුනි සිරිපා කරමු කරුණා

කරුණාවයි ,කරුණාවයි හඬ නගමින් ගමනේ යෙදෙති. සිරිපා වන්දනාව ආරම්භයේ සිටම නැතහොත් ඒ ගැන සිත් පහළ වූ අවස්ථාවේ සිටම සමන් දෙවිඳුට පඬුරු බැඳ,ගමන් අවසන් කොට නිවෙස් බලා එනතෙක්ම සමන් දෙවි පිහිට ඉල්ලන අයුරු බලන කල සමන් දෙවියන්ගේ බල පරාක්‍රමය ගැනද හැඟීමක් එයි. සීත ගඟුල, ඉදිකටුපාන, ගෙත්තම්පාන, මහගිරිදඹේ, ආදි සියලු තැන්හිදී සමන්දෙවි සිහිපත් කරමින් වන්දනා ගමනට ආශිර්වාද ඉල්ලති

ඉතිරිය»

ධර්ම දේශනාව:

කුසල් වැඩිය යුත්තේ තමා විසින්මය

අද ධර්ම දේශනාව සඳහා මා විසින් මාතෘකා කළ ගාථාව ධම්ම පදයේ අත්ත වර්ගයට අයත් ගාථාවකි. මෙම ගාථාවේ තේරුම “තමාට තමාම පිහිටය. අන් කවරෙක් නම් පිහිට වන්නේද ? මනාකොට දැමුනා වූ තමා විසින්ම ඉතා දුකසේ ලැබිය හැකි පිහිට ලබන්නේය”

ඉතිරිය»

කළුතර උග්ගල්බඩ මල්අස්නේ රජමහා විහාරය

කළුතර උග්ගල්බඩ මල්අසනේ රජ මහා විහාරය ඉතාමත් සන්සුන් රමණීය පරිසරයක් පසුබිම් කොට ගෙන ස්ථාපනය වී ඇත.මෙම විහාරස්ථානයට අනුබද්ධව පවතින මල්අසනේ මහා දේවාලය තුළ පත්තිනි, ශ්‍රී විෂ්ණු, කතරගම, ඊශ්වර, සමන්, ගම්භාර ආදී දේවාල වලින් සමන්විත වේ.

ඉතිරිය»

 

සිදුහත් කුමරු සතර පෙරනිමිතිවලින්
මළ සිරුරක් දැකීම සිතුවම සරත් නන්ද කුමාර

 

 
බක් පුරඅටවක පෝය

බක් පුරඅටවක පෝය මාර්තු මස 27 වැනිදා සිකුරාදා පූර්වභාග 0.54 ට ලබයි. 28 වැනිදා සෙනසුරාදා පූර්ව භාග 1.42 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු මස 27 වැනිදා සිකුරාදාය.

මීළඟ පෝය
අපේ‍්‍රල් මස 03 වැනිදා සිකුරාදාය.

 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 27

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 03

Second Quarterඅව අටවක

අප්‍රේල් 12

Full Moonඅමාවක

අපේ‍්‍රල් 18


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]