UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පසුගියදා අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගෙන ආශිර්වාද ලබා ගත්තේය. ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වැද පුදා ගැනීමට පැමිණ සිටි ජනතාව සමඟද ජනාධිපතිතුමා සුහද කථාබහක නිරතවිය. රුවන්වැලි සෑ විහාරාධිපති පල්ලේගම හේමරතන නාහිමියෝද මෙහි වෙති. අමාත්‍යවරුන් වන තිස්ස කරලියද්ද, එස්.එම්. චන්ද්‍රසේන ,උතුරුමැද පළාත් ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ, ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් මහත්වරුද එම අවස්ථාවට එක්ව සිටියහ.
ඡායාරූපය - නලින් හේවාපතිරණ

රාජ්‍ය වෙසක් උත්සවය මෙවර පොළොන්නරුවේදීඅත්තනගල්ලේ සඟබෝ පෙරහර

ශ්‍රී බුද්ධ වර්ෂ 2558 රාජ්‍ය වෙසක් උත්සවය පොළොන්නරුව ගල් විහාර භූමි පරිශ්‍රයේ දී පැවැත්වේ. එම රාජ්‍ය වෙසක් උත්සවය මැයි මස 15 වනදා පැවැත්වේ. වෙසක් සතිය මැයි මස 11 වන දා සිට 17 වනදා දක්වා වේ.

ඉතිරිය»

 

මැදින් පුර පසළොස්වක පෝය

මැදින් පුර පසළොස්වක පෝය මාර්තු 15 වන දා සෙනසුරාදා අපරභාග 9.19 ට ලබයි.
16 වන දා ඉරිදා අපරභාග 10.37 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මාර්තු 16 වනදා ඉරිදාය.

මීළඟ පෝය
මාර්තු 24 වන දා සඳුදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 16

Second Quarterඅව අටවක

මාර්තු 24

New Moonඅමාවක

මාර්තු 30

First Quarterපුර අටවක

අප්‍රේල් 07


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]