UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිහිට පතයි

පිහිට පතයි

අම්පාර දිස්ත්‍රික්කයේ දෙහිඅත්තකණ්ඩියේ සමලතැන්න අංක 117 නිවසේ පදිංචි ලියනආරච්චිගේ ප්‍රේමදාස මහතා පසුගිය වසරේ සිට දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බැවින් මසකට පස් හෝ හය වතාවක් පොළොන්නරුවේ රජයේ රෝහලට ප්‍රතිකාර සඳහා රැගෙන යා යුතු බවද ඔහුගේ වයස 30 වන පුතනුවන් ද, වකුගඩු රෝගයට ගොදුරුව ප්‍රතිකාර ගනිමින් සිටින බවද දැනට වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඊ.එම්.ඊ.කීර්ති බණ්ඩාර මහතාගෙන් ප්‍රතිකාර ලබා ගන්නා බවද කියයි. ගෙවීගිය වසරේ පවුලේ සියලු වත්කම් යොදා ගනිමින් ප්‍රතිකාර කරගෙන ගිය නමුත් තවදුරටත් ඒ සඳහා යෙදවීමට ධනයක් නොමැති තත්ත්වයකින් පසු වන බවද රෝගී මහතාගේ වැඩිමල් පුතනුවන් වන හංවැල්ලේ රතනසිරි හිමි දැනට නාවක්කුලි, කයිතඩි, යාපනයේ සිංහල ගම්මානයේ ආරාමයේ ආගමික කටයුතු කරගෙන යන බවද කියයි.

වෛද්‍ය ප්‍රතිකාර සඳහා පිහිටුවා ඇති බැංකු ගිණුම්වලට මුදල් තැන්පත් කර එම පවුලට සහයෝගය දැක්විය හැකි බවද කියයි.

ගිණුම් අංක 7179006 - ලංකා බැංකු ශාඛාව දෙහිඅත්තකණ්ඩිය හෝ 112200160057885 මහජන බැංකුව තෙල්දෙණිය වේ.

වැඩි විස්තර සඳහා හංවැල්ලේ රතනසිරි හිමි, සමිද්ධි සුමන විහාරය, සිංහල ගම්මානය නාවක්කුලි - කයිතඩි, යාපනය 0713708537 අමතන ලෙස ඉල්ලීමක් කෙරේ.


1 වන ගැමුණු හේවා බලකායේ විශ්‍රාමික බලලත් නිලධාරි හට ඒ පොසිටිව් හෝ ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය බැවින් කැමැති පරිත්‍යාගශීලියෙකු වේ නම් දුරකථන අංක 0342290193, 0775348712 අමතන්නැයි ඉල්ලීමක් කෙරේ.


ටෙක්ලා ගයනි තිසේරා (අවු.26) දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන අතර ඇයට “බී”හෝ “ඕ” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව වෛද්‍යවරු නිර්දේශ කර ඇතැයි ද වකුගඩුවක් පිරිනැමිය හැකි අයකු වෙතොත් දුරකථන අංක 0719091926, 0719391194 අමතන්නැයි ද ඉල්ලීමක් කෙරේ.


නො 35/4, රතනසාර මාවත, මහ විහාර පාර,වාද්දුව යන ලිපිනයේ පදිංචි ඛේමා රංජනී තිසේරා යන අය පාසල් අවධියේ පටන්ම අක්‍ෂි ස්නායූ දුබලතාවයක් නිසා ක්‍රමක්‍රමයෙන් පෙනීම නැතිවූ අයෙක් බව ද

කාලයත් සමඟ ඇසේ සුද මතුවී ඇති අතර ඒ සඳහා 2013 දෙසැම්බර් මස ශ්‍රී ජයවර්ධන පුර රෝහලේ අක්‍ෂි ශල්‍ය වෛද්‍ය ඩී.වාරියපොල මහතා විසින් ශල්‍ය කර්මයක් කොට දකුණු ඇසේ සුද ඉවත් කරනු ලැබ ඇති බවද

වම් ඇසේ සුද ඉවත් කිරීම සඳහාත් දෑසේ ස්නායු ශක්තිමත් කිරීමේ ප්‍රතිකාර සඳහාත් තවත් මුදලක් අවශ්‍ය බැවින් අඩු ආදායම් ලාභී පවුලක සාමාජිකාවක් වන ඇය කාරුණික උපකාරය අපේක්ෂා කරයි.

මුදල් ආධාර සම්පත් බැංකුව, වාද්දුව ගිණුම් අංක:- 107553643803. වැඩි විස්තර සඳහා 071 091 2120 අමතන ලෙසද දන්වයි.


ඉතා අසාධ්‍ය වකුගඩු රෝගියකු සඳහා වකුගඩුවක් අවශ්‍ය වී ඇති බැවින් “ඕ” වර්ගයේ “ඒ” වර්ගයේ වකුගඩුවක් පිරිනැමිය හැකි අයකු වෙතොත් පහත දුරකතන අංකය 0726030757 දන්වන්නැයි ඉල්ලීමක් කෙරේ.


ඩබ්ලිව්.එම්. රේණුකා නිල්මිණි දරුණු වකුගඩු රෝගයෙන් පෙළෙන හෙයින් ඇයට හදිසියේ (“ඕ” පොසිටිව්, “ඕ” නෙගටිව් වර්ගයේ) වකුගඩුවක් අවශ්‍යව ඇති බැව් කොළඹ මහ රෝහලේ වෛද්‍ය නිර්දේශය වී ඇතැයි ඇය කියන්නීය. එය ලබා ගැනීම සඳහා පරිත්‍යාගශීලීන්ගේ සහාය අපේක්ෂා කැරේ.

මුදල් ආධාර මහජන බැංකුව, කුලියාපිටිය ගිණුම් අංකය:- 00028 - 028-2-001-3-7214310. දුරකතන අංකය 0777915864 වේ.


ජේ.එම්.තුසිත වසන්ත කුමාර වයස අවුරුදු 32’ වන අතර ඔහුට කාලයක සිට රෝගී වී ප්‍රතිකාර ගැනීමෙන් පසු මේ වන විට වෛද්‍ය නිර්දේශය වී ඇත්තේ ඔහුගේ වකුගඩු 02 අක්‍රිය තත්ත්වයේ පවතින අතර හැකි ඉක්මණින් “ඕ” පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බවයි.

ඒ සඳහා වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති අයකු වෙතොත් දුරකතන අංක 0777343870, 0771943120 වෙත දන්වන්නැයි ඉල්ලීමක් කැරේ.

 

 

මැදින් පුර පසළොස්වක පෝය

මැදින් පුර පසළොස්වක පෝය මාර්තු 15 වන දා සෙනසුරාදා අපරභාග 9.19 ට ලබයි.
16 වන දා ඉරිදා අපරභාග 10.37 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මාර්තු 16 වනදා ඉරිදාය.

මීළඟ පෝය
මාර්තු 24 වන දා සඳුදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 16

Second Quarterඅව අටවක

මාර්තු 24

New Moonඅමාවක

මාර්තු 30

First Quarterපුර අටවක

අප්‍රේල් 07


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]